43වන කොටස...

Start from the beginning
                                    

නිතේශයා....අර ....

පාර පනින්න බලන් ගඩාපි පැටියගෙ අතින් අල්ලන් උන්න ශෙනෝන් මට වැව රවුමෙ කෙරවලේම තිබුන සිමෙන්ති බංකුව පෙන්නුවා ...

.

අප්පච්චි ...තට්ට තනීයම වැව රවුම දිහා බලන් ඉන්නවා

දම්පාට උන හැන්දෑ අහසෙ තනි රකින්නත් වලාකුලු තියනකොට මගෙ අප්පච්චි විතරක් මිනිස්සු පිරුන තැනක තට්ට තනීයම ඉදන් ඉන්න හැටි දහම් කෙනෙක් නොවුන දහම් කෙනෙක් උන මම වේදනාවෙන් බලන් උන්නා..

සෙසෝන්....අප්පච්චියා නේත සෙනෝන් ඒ...අපේ නිතේස්ගෙ අප්පච්චියා නේත ඒ....පලිගුවො...අර සීයා තාත්තා ....

එපා බබී කරදර කරන්න...

ගඩාපි පැටියා අප්පච්චිව දැකලා යන්න හැදුවා වගේම ශෙනෝන්  එයාව අල්ල ගත්තා .....මටත් ඉදගන්න ඕන උනා...මගෙ අප්පච්චිට ඇහැ ගැටෙන් නැතිව යන්න....විතේන් ගෙ නිවනක් නැති අල්ලගත්තු මං ඒ බය වෙලා තිබුන මූන දිහා බැලුවා ...

දැන් ඇති මගෙ මැනික....උඹට මහන්සී...

තේශී ....ඉදගන්න ඕනෙද ...

එයා මගෙන් අහනවා ....ශෙනෝන් වගේම ඩියෝන් අපි දෙන්නව තනිකරල කික්කි පැටියව අරන් යන්න යනකොට මං එයා එක්ක අප්පච්චි තට්ට තනියම ඉදන් හූල්ලන සිමෙන්ති බංකුවට මෙහායින් වාඩි උනා.....

රෑ බෝ වේගන එනකොටම දලදාවේ කහ එලි පත්තුවෙන්න ගත්තා ....ආදරේ විදින මිනිස්සු තම තමන්ගෙ ලෝකවල තනිවෙනකොට වලව්වෙන් බැට කාපු දිසානායක හාමුලා දෙන්නෙක් ඈත අහස බලන් හීල්ලුවා .....

එයා බරට බරෙ ලොකුම ලොකු හුස්මක් අරන් පිට කරනකොට මං එයා දිහා බැලුවා ......එයාගෙ අතේ තිබුන මගෙ ඵෝන් එක දිහා බලන් උන්න එයා මං දිහා නොබලා  වැව් බැම්ම දිහා බැලුවා ....

එයා බලන් ඉදලා තිබ්බෙ මගෙයි පොඩීගෙයි ඵොටො එක දිහා....

එයා බලන් ඉදලා තිබ්බෙ මගෙයි පොඩීගෙයි ඵොටො එක දිහා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
BREATH OF LIFE (Complete)Where stories live. Discover now