2 part 🎨🖼️

Start from the beginning
                                    

" ඹ්මම්ම් ....ඔව් ඉතින්.🤨"

" මට ඒක මතක් උනා 😂😂"


කිව්ව ජිමින් තවත් හයියෙන් හිනාවෙන්න ගත්තම ටේ ආයෙමත් පාරක් ජිමින්ට කෑ ගැහුවෙ එයාල කොහෙද ඉන්නෙ කියන එකත් අමතක කරලයි.


" යා!!!! පාක් ජිම්න්!!!! ෆක් යූ 🖕😡"


තමන්ගෙ මැදඇඟිල්ලත් ජිමින්ට දික්කරන ගමන් ටේ කෑගහන දිහා බලපු ජිමින් අමාරුවෙන් එයාගෙ හිනාව නවත්තගත්තා.

" ආෂ්....හරි හරි.කෑ ගහන්න එපා දැන් මගේ සුදුමැණික.....මං විහිළුවක් කරේ😘"


" හ්ම්...මාර විහිළුව...හැහ් හැහ්.....😒😑"



ජිමින් ටේගෙ කරටත් අත දාගෙන කිව්වා.






තවත් ටික වෙලාවක් ගැලරි එක වටේම තිබුන චිත්‍ර රසවිඳපු වීමින් දෙන්න ගැලරි එකෙන් එළියට යන්න හැදුවත් එයාල දැකපු දෙයක් නිසා එහෙමම නැවතුනා.




" ජිමිනා.අර බලන්නකො අනේ.ඇයි දන්නෑ අර කට්ටිය අර කාමරේ ගාව පෝලිමේ ඉන්නෙ නේද?"


" ඒක තමයි ටේ මාත් මේ බැලුවෙ.අපි ගිහින් බලමුද?"



" හ්ම්.....යමු."




කලාගාරයේම තවත් එක පැත්තක තිබුන පොඩි කුටියක් ලඟ චිත්‍ර ප්‍රදර්ශනේ බලන්න ආපු සමහර කට්ටිය පෝලිමක් හැදිල ඉන්නව දැක්ක වීමින් දෙන්නත් ඒ පැත්තට ඔළුව දාල බැලුවෙ මොකද්ද එතන සිද්දවෙන්නෙ කියලා....






" excuse me....මට දැනගන්න පුළුවන්ද මෙතන මොකද්ද වෙන්නෙ කියල?"



" මේ.ගැලරි එකේ අයිතිකාරයලු මේ හැම චිත්‍රයම ඇන්දෙ.අද ප්‍රදර්ශනේ පලවෙනි දවස නිසා තමන්ගෙ චිත්‍රයකි අඳගන්න කැමති අයට නොමිලේ ඇඳල දෙනව කිව්වලු.ඒකයි මේ කට්ටිය මෙතන එකතුවෙලා ඉන්නෙ.ඔයාලටත් ඕනෙනන් පෝලිමේ ඉන්න පුළුවන්."

" ඕ....හරි තෑන්ක්ස් මිස් ☺"



කුටිය ඉස්සරහ පෝලිමේ හිටපු කෙනෙක්ගෙන් ටේ ඇහුවම ඒ ගෑනු කෙනා ටේට ඒ විදියට පිලිතුරු දුන්නා.ඒ කියපු දේ ඇහුනම ටේටත් ආසාවක් ඇතිවුනා එයාගෙම චිත්‍රයක් ඒ කෙනාට කියල ඇදගන්න.ඊටත් වඩා ටේට ඕනවුනේ මේ තරන් ලස්සට චිත්‍ර අඳින මේ කෙනා කවුද කියන එක දැනගන්නයි.ඉතින් ටේත් ජිමින්වත් ඇදගෙන ගිහින් පෝලිමේ අන්තිමට හිටගත්තා.






" යා ටේ!!! මට චිත්‍රයක් ඕනේ නෑ.ඇයි මාවත් ඇදන් ආවෙ.ඔයා දන්නව මන් මේ පෝලින් වල ඉන්න වැඩේට කොහෙත්ම කැමති නෑ කියල😒"




ටේ දිහාට ඇනොයින් ලුක් එකක් දාපු ජිමින් කිව්ව.



" ඒත් මට ඕනෙ.මට ඕනෙ නිසා ඔයාටත් ඉන්න වෙනව හුම්...😌"


" ආශ්...😤"








_ few moments letter_




" තව ගොඩක් වෙලා යයිද ටේ.බලන්නකො සෙනඟ වැඩියි 😖"


" ආශ්.....ජිමිනි කටවහන් ඉන්නකො අනේ.ඔයා දැන් මෙතනට ආපු වෙලේ ඉදන් ඕකමයි කියවන්නෙ.පොඩ්ඩක් කට පියන් ඉන්න....හුම්..."


" ආශ් හරි හරි 😤"




ජිමින්ට දැන් ඇත්තටම මේ වැඩේ එපා වෙලා තියෙන්නෙ.ඒත් ඉතින් මොනා කරන්නද? සෝල්මේට් නිසා හැමදේම ඉවසන් ඉන්න දැන් ජිමින් පුරුදු වෙලා......





හැබැයි ටේ ජිමින්ට එයාගෙ සෝල්මේට් එහෙමත් නැත්තන් බෙස්ට් ෆ්‍රෙන්ඩ්ම විරද ?🙂






























↽↽↽↽↽↽↽↽↽↽





නෙක්ස්ට් කැප්ටර් එකෙන් හම්බෙමු ටයිගර්ස්......








kimtea_tea
17.08.2022

ᴛʜᴇ 🅿🅰🅸🅽🆃🅸🅽🅶 ║ Taekook ❘ vmin (Completed 🙃)Where stories live. Discover now