පළමු කොටස

59 15 5
                                    

▱▱▱▱▱▱▱▱▱▱▱▱▷
49 𝗦𝗧𝗢𝗥𝗬 -  𝚂𝚎𝚊𝚜𝚘𝚗 02
𝗕𝗲𝗵𝗶𝗻𝗱 ( 𝗧𝗵𝗲 𝗦𝗰𝗲𝗻𝗲𝘀 )
1ˢᵗ Chapter
▬▬▬▬▬▬▬▬▬▬▬▬▶

▱▱▱▱▱▱▱▱▱▱▱▱▷49 𝗦𝗧𝗢𝗥𝗬 -  𝚂𝚎𝚊𝚜𝚘𝚗 02 𝗕𝗲𝗵𝗶𝗻𝗱 ( 𝗧𝗵𝗲 𝗦𝗰𝗲𝗻𝗲𝘀 )1ˢᵗ Chapter ▬▬▬▬▬▬▬▬▬▬▬▬▶

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

                   වැසි වාර කිහිපයක් ඇදහැලුනමුත් සියොල් අහස තවමත් වැහිබර ය. හිරු පෙනෙන තෙක්මානයක  නැත. අලු පැහැති අහස සිසාරා විටින් විට පැතිර යන කෙටි - දිගු අකුණු එළි පමණක් අහසේ ඒකාකාරී වර්ණ සංයෝජනය බිඳ දැමීමට සමත් විය.
               ඒ , 2019 වර්ෂයයි. වසර 639ක් පුරා පැවති බලවත් , මහා නිකායක අවසානය සිදු වූ වර්ෂයයි.

              අධික වර්ෂාව හේතුවෙන් සියොල් වා තලය පුරා දැඩි සීතලක් පැතිර යද්දී , කලබල වීදිය දිගේ සන්සුන් හා කල්පනාකාරී ස්වරූපයෙන් එක් තරුණයෙක් ඇවිද යන්නට විය. බිම ගෑවී නොගෑවී යන තරම් දිගු කලුපැහැති කබායක් සහ කලු , සුදු මිශ්‍ර "full kit" වර්ගයේ ඇඳුමක් ඇඳ සිටි ඔහු පුළුල් උරහිස් හා හැඩිදැඩි සිරුරෙන් සමන්විත අයෙකි.

" ඒයි... ඔහොම ඉන්න සංහූන්..."

මෙතෙක් වේලා කල්පනාකාරීව වීදිය දිගේ ගමන් කරමින් සිටි තරුණයා මදකට නැවතී හැරී බැලුවේ , යමෙක් තමාගේ නම පවසනු ඇසුණු හෙයිනි.

" සංහූන් ඉන්න. ඔයා මන්ධිරයටද යන්නෙ ?"

අපිළිවෙල ඇඳුම් වලින් සැරසුණු තවත් තරුණයෙක් මහ මඟ අද්දර කාරය නවතා සංහූන් සමීපයට පැමිණ විමසුවේය . ඔව් පොලිස් රහස්පරීක්ෂක නිළධාරියෙක් විය.

" මමත් එන්නම් යන්න. එදා උඹ කිව්වනෙ මට හැමදේම කියනවා කියලා. "

ඒ තරුණ පොලිස් රහස්පරීක්ෂකවරයා යළිත් පවසන්නට විය. නමුත් සංහූන් තවමත් නිහඬය.

" හරි. මගේ කාර් එකේ යමු. පොලිස් පරීක්ෂණ කල් දාන්න කියලා මම අපේ ලීඩර්ට කියන්නම්. "

You've reached the end of published parts.

⏰ Last updated: Sep 19, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

▣▶ 𝗕𝗲𝗵𝗶𝗻𝗱 ( 𝗧𝗵𝗲 𝗦𝗰𝗲𝗻𝗲𝘀 ) ◀▣Where stories live. Discover now