38 වන කොටස...

Start from the beginning
                                    

හෝව්..හොව්...මෙතන ගලවන්න එපා...අර එහා පැත්තෙ ඩ්‍රෙසින් රූම් එකක් තියනවා.....

ආ ....හ්...අයියෝ සොරි ඩාලින්.......ඒක නෙවෙ ...නිතේශ් ....

ම්න්.....

නෙක්ස්ට්න් වීක් අපෙ ක්ලබ් එකේ පාර්ටි එකක් තියනවා...

ඉතින් ඕකෙ හැම දාම පාර්ටිනෙ ....

අයියෝ ...නෑ...ඩාලින්.......ඒක ඇවිත් වෙන එකක්....

එන විදිහක් නෑ ටෙහානි......

අපරාදෙ...මං හිතුවා ඔයාට මේ පාරවත් එන්න පුලුවන් වෙයි කියලා....

ටෙහානි ඔයාට වෙලා නෑනේද ...

මේ ගෑනිට මම කිව්වා ඇදන් ඉන්න මලදානෙ  ගලවන් වරෙන් කියලා තව ගියෙ නෑනෙ.....මං බලන් උන්නා.....බලන් ඉදලා බැරිම තැන මං දෙවනි පාරටත් කිව්වා.... ඒකි ගියාට පස්සෙ මං හිමින් සීරුවෙ මගෙ කැබින් එක දිහාව බැලුවා....

සාමකාමියි.......ඒත් පිටතට එහෙම උනාට....ඇතුලෙන් මොනවා වෙනවද දන්නෙ නෑ...ඩියෝනයා විහිලුවට වත් කියලා තිබුනොතින්....මම ටෙහානිගෙ ක්‍රශ් එකක් කියලා...මං හිතන් නෑ..මට අද ගෙදර යන්න වෙයි කියලා...

නිතේශ් ....

ආ..හ්....ටෙහානි....එ..එන්න..වාඩිවෙන්න.....

හරි....

ටෙහානි මට කියන්න ඔයාගෙ ජැකට් එකේ ඕපන් එක කොහොමද කියලා.....

හීනි පටි තියන එකක්.....

මට දැන් නම් බඩත් පොඩ්ඩක් කැක්කුමයි වගෙ...කලින් පාරට වඩා මෙ පාර තවත් ටැටූ තිබුනා....දැන් මේ ඔක්කොම මම වහපන්කො.....

මම මොකුත් නොකියාම ඒකිව මගෙ ගාවින් තියන් හිමින් හිමින් පොටි උලන්න ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මම මොකුත් නොකියාම ඒකිව මගෙ ගාවින් තියන් හිමින් හිමින් පොටි උලන්න ගත්තා ...පපුව ගාවට එනකොට  කෙල්ලගෙ පපුව මගෙ ඇගිලි වලට පහලට එබෙනකොට  මට වෙනදට මේ වගෙ දෙයක් මට වගේ වගක් නැතිවෙනකොට මට දැනුන අමුත්ත එක්ක මං නිකමට  මගෙ  කැබින් එක දිහා බැලුවා වගේම මාව ගැස්සිලා ගියා....

BREATH OF LIFE (Complete)Where stories live. Discover now