" කූ...මොකද මේ උනේ....ඇයි ඇග මේ තරමට සීතල...."

හ්‍යූන් කුක්ගේ අතපය අල්ලගෙන කතා කරේ තමන්ගේ මල්ලිගේ තත්වේට ඇස් වලින් කදුලු වට්ටන ගමන්...
ඊලග මොහොතේ ජන්කුක්ගේ ඇගේ තිබ්බ තෙත බරිත වෙලා තිබ්බ ඇදුම් ඔක්කොම අයින් කරපු හ්‍යූන් ඩුවට් එකක් අරන් කොල්ලව පෙරෙව්වා..සීතලට Jkගේ තොල් පවා වේලිලා ගිහින්...

.
.
.
.
.
.
.
.
.
.
.

"ඩොක්ටර් එයාට කොහොමද.."

Doctor Jk බලන අතරෙදි හ්‍යූන් එහෙම ඇහුවේ Doctor ගේ මූණ වෙනස් වෙනවා දැකලා...

" මේකයි mr jeon ,ඔයාගේ මල්ලිට වෙච්ච දේ මට හිතා ගන්නත් බෑ...ඒත් දැන් එයාට හොදටම උණ...උණ කට්ට ගැහුවොත් නේ රශ්නෙට උණ කට්ට පුපුරලා යයි...ඒ තරමට මෙයා රශ්නෙයි...ඔයා එයාට බෙහෙත් දෙන්න මම ලියලා දීලා යන්නම්...."

Doctor බෙහෙත් ලියන අතරතුර හ්‍යූන් Jkදිහා බලන් හිටියේ හිස් බැල්මකින්...

Doctor ගියාට පස්සේ හ්‍යූන් රෙදී කැල්ලක් අරන් ඇවිත් Jk ගේ නලලට කොච්චර තිබ්බත් Jk ගේ රශ්නෙට රෙදි කෑල්ලත් වේලිලා ගියා...මේ විදිහට මේක දෙපාරක් තූන් පාරක් වෙද්දි Jk ගේ හ්‍යූන් ඩුවට් එක අස්සෙට රින්ගලා Jkව පුලුවන් තරම් තුරුල් කරගත්තේ වෙන කරන්න දෙයක් නැති නිසා..
Jkගේ ඇගේ රශ්නෙට හ්‍යූන්ට දාඩිය දැම්මත් හ්‍යූන් කරේ තවත් Jkව බදාගත්ත එක....

ඒ තමයි සහෝදර බැදීම....!!
ජීවිතේ හැම නොහොතෙම ,
දුක සතුට තියෙන හැම නිතරම ,
තමන්ගේ කගට වෙලා ,ඒ හැම දෙයක්ම ,
තමන් එක්ක බෙදා ගන්න බැදීමට තමයි
සහෝදර බැදීම කියන්නේ.....!!





පිපුනත් කෙතරම් මල් වනයේ...!!!
නැහැ නුඹ මෙන් සුවදවත් උනේ...!!



_____________________________________________

සොරි පොඩි කොටසක් දැම්මට.

සොරි පොඩි කොටසක් දැම්මට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අලුත් කතාවක් දැම්මා...

මන් ඊයේ ප්‍රශ්නයක් ඇහුවා...ඒක ට උත්තර 5ක් විතර දීලා ඇතී...ඒ අහපු ප්‍රශ්නෙට මගෙන් ඔයාලට ලැබෙන උත්තරේ විදිහට තමයි...Brave Woman එක දෙන්නේ...

ඔයාලා කියවව්වා නැතා මට අදාල නෑ...මම ලියනවා...

ඒ කතාවේ Jk කියන්නේ තමන්ගේ ගෑනිව Play Girl කෙනෙක් කරලා තමන්ගේ යාළුවන්ටයි ,සහෝදරයන්ටයි රසවිදින්න දෙන එක්තරා විදිහක තිරිසනෙක්....


කමෙන්ට් වෝට් වලට කුමාවෙයෝ ❤️❤️

ලිලී 💟

2022/08/14

   💫   🖤  °°__BLACK MAMBA__°° 🖤💫  On Going  [ Jk ]Where stories live. Discover now