Han- ඔව්... අර අරයා තමා...

Chan- අරයා කිව්වේ අරයටද??

Han- ඔව් ඔව් අරයට තමා🙂

All- *laughing*

Felix- මේ ගිහින් හොදන් වරෙන් මට බඩගිනි 🙂

Chan- ආහ් හරි හරි..

චැන්,ලීනෝ,චැන්ග්බින්,සිවුන්ග්මින් හතර දෙනාම ගියා වොශ් එකක් දාන්න.. ඒ අතරේ....

Felix- හ්‍යුන් අරක චැන් හ්‍යුන් දැන් ගත්තොත් අපි ඉවරයි හොදේ😣

Hyunjin- දැන් උබමනේ ඔය අයිඩියා එක දුන්නේ 🙄

Felix- ඔව් මං තමා ඒත් ඔහෙලා ටිකත් ප්‍රෑනක් ඒක කරන්න එකතු වුනානේ😒

Leeknow- ඒකත් ඇත්ත.. මේ ජොන්ගින් තමා කිව්වොත් කියන්නේ..

Jeongin- මන් දැන් ඔහෙට එක සැරයක් කිව්වා මන් ඕක හ්‍යුන්ට කියන්නෙ නෑ කියලා😤🙂

Hyunjin- ආහ් හරි හරි ඉතින්🙂

Felix- ඔන්න හ්‍යුන් එනවා... act normal....

Hyunjin- ඕකේ..

Chan- ආහ් මොනාද කට්ටිය කතා කර කර හිටියේ??

Jeongin- ආහ් මේ අපිද... මේ අපි... මේ...

Leeknow- අපි මේ මොනාද හදන්නේ කියලා බැලුවේ...

Chan- ආහ්... හරි අරගොල්ලෝ ආවම අපි වැඩේ පටන් ගමු😌

All expect for chan- ඕකේ හ්‍යුන්...

මෙතන මෙහෙම වෙද්දි අතන කට්ටිය උයන්න පටන් අරගෙන..

At girls place

Savi- ඔන්නි ඔය සෝස් බෝතලේ එවන්නකෝ....

Miso- ආහ් මෙන්න...

Pasi- හසොකි ඔන්නි අනේ මේකට ලුණු ඇද්ද කියලා බලන්නකෝ....

හසොකි පසී හද හද හිටපු නූඩ්ල්ස් එකේ ලුණු බලන්න ගියා.... හැන්දෙන් චුට්ටක් බීපු හසොකිට හිතුනේ ඇයි මං ඒක බිව්වේ වගේ හැගීමක් 😂

Sehi- මොකෝ බං මූණ ඇඹුල් වෙලා...

Hazoki- යකෝ උබ මුළු ලුණු බෝතලේම හැලුවද??

Pasi- නෑ....

Hazoki- එහෙනම් මොන හැන්දෙන්ද තෝ ලුණු දැම්මේ??

Pasi- මේකෙන්....

පසී ලුණු දාපු හැන්ද දැක්ක හැමෝම බඩ අල්ලන් හිනා වෙන්න ගත්තා.. හැබැයි ඒක දැකපු හසොකිට තරු පේන්න ගත්තා😂

Next Door Neighbors [Straykids] (Completed)Where stories live. Discover now