හඳුන්වා දීම

440 59 9
                                    

• Romance
• Sad
• Love
• Rude
• Sinhala
• Main Character Jeon Jungkook






මෙහි ඇති පුද්ගල චරිතයන් අසත්‍ය ලෙස සලකන්න....

මෙහි ඇති පුද්ගල චරිතයන් අසත්‍ය ලෙස සලකන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jeon Jungkook

•මොහු අවුරුදු 22 ක් වයසැති තරුණ , කඩවසම් අයෙකි.
• සෝල් හි තිබෙන පෞද්ගලික උසස් අධ්‍යාපන විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණ   ක්ෂේත්‍රයෙන් තුන්වන වසර ඉගෙනුම ලබයි.
• ඉතාමත් රළු, සීතල ස්වභාවයකින් හැසිරෙයි.
• සෑම විටම කේන්ති යන අයෙක් වන අතර ඔහු ලිංගික හැසිරීම් වල යෙදෙයි.
• ඔහුට කිසියම් හෝ දුර්වලතාවයක් තිබෙන බවට අනෙක් අයට නොපෙනුණු අතර ඔහුගෙ දුර්වලතාවය වූයේ ආදරය යි.
• නමුදු ඔහුට මෙතෙක් සරිලන ආදරයක් ද නොතිබුණත් පිරිසිදු ආදරයක් ඔහු හටද නොතිබුනි .

• නමුදු ඔහුට මෙතෙක් සරිලන ආදරයක් ද නොතිබුණත් පිරිසිදු ආදරයක් ඔහු හටද නොතිබුනි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Min Yuha

• අවුරුදු 22ක් වයසැති අලංකාර, හුරුබුහුටි තරුණියකි.
• සෝල් හි පෞද්ගලික උසස් අධ්‍යාපන විශ්වවිද්‍යාලයේ සංගීත විෂය හදාරයි.
• ඉතාමත් අහිංසක , සියල්ලන්ටම උදව් කරන, ගොඩක් සංවේදි.
• පළමු මෙන්ම අවසන් එකපාර්ශ්වික ආදරයක් සතුය.
• හොඳම යහළුවන් දෙදෙනෙක් සිටියි.

• හොඳම යහළුවන් දෙදෙනෙක් සිටියි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Jeong Minji

• අවුරුදු 22ක් වයසැති අහංකාර, දඩබ්බර තරුණියකි.
• එම විශ්වවිද්‍යාලයේ ම කලා ක්ෂේත්‍රය හදාරයි.
• ඉක්මනින් තරහ යන , අන් අයට උදව් කරන මෙන්ම අසාධාරණයට තදින්ම විරුද්ධ වන තරුණියක්.
• ආදරය යන නම ට පයින් ගහල එළවල තියෙන තරුණියක්.

• ආදරය යන නම ට පයින් ගහල එළවල තියෙන තරුණියක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Lee Hannah

• මින්ජි, යූහා ගෙ අනෙක් හොඳම යහළුවා.
• එම විශ්වවිද්‍යාලයේ ම නර්තනය විෂය හදාරයි.
• අහිංසක, සංවේදී තරුණියක්.
• සහෝදරයෙක් සිටි.
• තම ප්‍රශ්ණ අන් අයට නොකියන, පොරොන්දු රකින , අන් අයට උදව් කරන තරුණියකි.










පුංචි වැලි කැටයකට පණ පොවන ඇයටත්,
මහ මුහුදේ වෙරළ ට පණ පොවන ඔහුටත්,
ඒ මත්තේ නැහෙන සිප්පි කට්ටකටත්
එක් වෙන හමුවීම..........🍂🥀🍁🍃
















අලුත් කතාවක්.

කවුද main female character?

👀

කතාව පරක්කු වෙයි. ඒත් library එකට දාගෙන තියාගන්න.

LYSM...♥️

නුඹ තරම් ✔️Where stories live. Discover now