" අනේ කුමාවෙයෝ..ඔච්චර හොද වෙන්න එපා..මට දරා ගන්න අමාරුයි..."

මන් ඔප්පගේ කම්මුලට කිස් එකකුත් දීලා කාමරෙන් එළියට ආවේ හිත අමුතු සතුටකින් පිරිලා යද්දි...එයාට Call කරන්න දැන් වෙලාවක් නැති නිසා නිදා ගත්තේ හෙටම කෝල් කරනවා කියලා හිතාගෙන...

Next Day

Iunha's hospitale

Iunha pov

උදේම Hospitale එකට ආවත් අද මට වැඩිය වැඩැක් වැටිලා තිබ්බේ නෑ..ඒ නිසා ජනේලේ ලගට වෙලා සෝල් ටවුන් එක දිහා බලාගෙන හිටියේ මගෙ ඇග දිගේ අමුතු හිරියක් ගියා...

Ibpad එකෙන් ජන්කුක්ගේ නම්බර් එක ෆෝන් එකට අරන් ජනෙලේ ලග ඉදගෙන මම එයාට කෝල් කරා...

' ඕහ්......Iunha එයාගේ ෆෝන් එක Ring වෙනවා..."

මගෙ පපුව අසාමාන්‍ය විදිහට ගැහෙන්න ගත්තා...

"Hello "

එයාගේ කටහඩද මට ඒ ඇහුනේ....වාව්.......කිව්ට්...

" Hello ඔයාට මාව ඇහෙනවද..."

ආයෙත් එයා මට කතා කරා.මන් කොහොමද කතා කරන්නේ මගෙ පපුව ගලවන් එලියට පනින්න වගේ...

" H.Hello "

වෙන දෙයක් වෙන්න කියලා මන් කතා කලා...

"හිතුවේ නෑ ඔයා මට මෙච්චර ඉක්මනින් Call කරයි කියලා..."

'හෑ කොහොමද බන් මූ මාව අදුන ගත්තේ..'

" ඔයා කොහොමද මාව අදුන ගත්තේ..."

"ම්ම්...හොද ප්‍රශ්ණයක්...මගෙ ප්‍රයිවට් නම්බර් එක තියෙන්නේ ඔයා ඇතුලුව 10 දෙනෙක් අතේ විතර..ඒ අතරින් සේව් නොකරපු නම්බර් එක ඔයාගේ විතරයි..ඒකෙනුයි මම ඔයාව අදුන ගත්තේ..."

එයා හරිම ලේසියෙන් ඒක කියලා දැම්මා..එයාට නම් මොකද මමනේ මෙතන මැරෙන්න වගේ ඉන්නේ...

"හ්ම්...ඒමද..."

" ඔව් නේ..." එයා එහෙම කියලා ඉවර උනාට පස්සේ අපි අතරේ කිසිම කතාවක් තිබ්බේ නෑ...

" අපි අද Meet වෙමුද..ඔයාට පුලුවන් නම් විතරක්..."

"හා...කොහෙදිද..."

" මම ඔයාට මැසේජ් එකක් දාන්නම් මැණික...පරිස්සමින් එන්න හොදද..මන් තියන්නම් මට දැන් Meeting එකක් මැණික..."

   💫   🖤  °°__BLACK MAMBA__°° 🖤💫  On Going  [ Jk ]Where stories live. Discover now