"එන්න චූටී.."

එයා කතා කරාම මම ඇතුලට ගියා.කාමරේටම තිබ්බේ Table Lamp එකක් විතරයි...ඔප්පා හිටියේ Lap එක On කරන් ඇද උඩ ඉදගෙන...

"ඔප්පා අපි කතා කරමුද..."

මම එහෙම අහනගමන් ඇදෙන් ඉද ගත්තා...

" හරී..."

ඔප්පා ලැප් එක පැත්තකින් තියලා මගෙ දිහාට හැරුනා..

" මෙ මොකක්ද..."

ඔප්පා ඇහුවේ මන් I pad එක එයාගෙ අත් දෙකින් තිව්වට පස්සේ...

"J u n g k o o k කව්ද චූටී මේ..."

ස්ක්‍රීන් එකේ වැටිලා තිබ්බ නම එයා කියෙව්වා...

" ඔප්පා ඔය තමයි අපි එදා හොස්පිට්ල් එක්කන් ගියෙ..ඒ වගේම එදා පාර්ටි එකේදී හම්බුනා.එයාව..එයාම තමයි ඔය නම්බර් එක සේව් කරලා මට දුන්නේ..එයා කිව්වා Call එකක් හරි Msg එකක් හරි මගෙන් බලාපොරොත්තු වෙනවා කියලා..."

මම හැම දෙයක්ම ඔප්පට කියලා දැම්මා...

" ඔයා එයාට කැමතිද චූටී..."

එයා එහෙම අහයි කියලා මම හිතුවෙම නෑ...

" මම දන්නේ නෑ ඔප්පා...මම දවස් දෙකයි එයාව දැක්කේ උනත් මට එයාව හැම නිතරම මතක් වෙනවා..."

" ඔයාට විස්වාසද එයා තමයි හොදම කෙනා කියලා..."

" මම දන්නේ නෑ....මෙහෙම දෙයක් උනු පලවෙනි පාර නිසා මම දන්නේ නෑ..."

" ඔයා කල්පනා කරලා තීරණයක් ගන්න හොදද..අපි හිමිහිට උත්සහ කරමු හොදද..."

" කුමාවෙයෝ ඔප්පා.."

මම පැන්න ගමන් ඔප්පව බදා ගත්තා....

ඇත්තටම ඔප්පා හරි පුදුම කෙනෙක්...
එයා නිකම්...
නිදහසේ ඉන්න වෙලාවක වහින හිරිපොද අස්සේ ජනේලේ ලග ඉදගෙන කෝෆී එකක් බොනවා වගේ හැගීමක්...
එයා මට ගොඩක් ආදරෙයි..!!
මමත් එහෙමයි..!

" ඔප්පා මම එයාට කතා කරන්නද..."

" ඔයාට විස්වාස නම් හොදම කෙනා එයා කියලා ඔයා අනිවාරෙන් ම එයාට කතා කරන්න හොදද..."

   💫   🖤  °°__BLACK MAMBA__°° 🖤💫  On Going  [ Jk ]Where stories live. Discover now