ඒත් එක පාරම මන් අතේ තිබ්බ I pad එක  තටු ඇවිත් පියෑඹුවා වගේ මගෙ අත් දෙකෙන් උඩට ගියා...I pad එක උඩ ගියේ කොහොමද බලන්න කියලා බලද්දි මම දැක්කේ ජන්කුක් මගෙ  I Pad එකේ මොනවද ගහනවා...මන් බල්න් හිටියේ ඇස් ලොකු කරන්....

ඈ යකෝ ඔහොමත් අනුන්ගේ දේවල් උදුරලා ගන්න සිරිතක් තියෙනවද...

අනික මන් හෙව්ව දේවලුත් දැක්කද දන්නේ නෑ..චිකේ...Doctor කෙනෙක් වෙලත් ඔහොම දේවල් හොයන මට ගහන්න ඕනේ...

ඊලගට ජන්කොක් මට I pad එක දුන්නම මන් දැක්කේ Number එකක් Save කරලා තියෙනවා..

Jungkook 🐰

මන් ඒක දිහා බලාගෙන හිටියෙ පුදුමෙන් වගේ..

" මන් ඔයාගෙන් Call එකක් හරි Msg එකක් හරි බලාපොරොත්තු වෙනවා Iunha ..."

ජන්කොක් හිනාවෙලා  එහෙම කියාගෙන යන්න ගියා...

Iunha pov end 😊

Jungkook pov 🐰

මට ඇන්ඩ්‍රියා පාර්ටි එක ගැන කියකොට එපා උනා..කොච්චර පාටිද..එපා වෙනවා..කොහොම හරි මම 7:15 ,7:30 විතර වෙද්දි පාර්ටි එකට ගියා..මට Arrange කරලා තිබ්බ ටාබල් එකට වෙලා මට තනියම ඉන්න ලැබුනේ ටික වෙලාවයි...

" Hello Mr Jeon "

කියාගෙන මම ඉස්සරහට ආවේ කෙල්ලෙක්...වැඩිය උස නෑ..මන්  හිට්ටොත් මගෙ පපුව ගාවට විතර ඇති..සුදු පාට රෝස පාට මික්ස් වෙලා පිම්බිච්ච Frock එකකුත් ඇදලා කොණ්ඩේ කඩාදාලා..

ඒ ඇස්..ඒ ඇස් මට හොදට පුරුදුයි..ඔව් මේ එයා තමයි...

මට කතා කරලා පුටුවෙන් ඉද ගත්ත එය එක්ක මම කතා කරද්දියි මම දැන ගත්තේ එයා Doctor කෙනෙක් කියලා...

අනේ ඔය ලස්සන Doctor කෙනෙක්ට ලස්සන වැඩියි..මට එදා හරියට එයාට ස්තුති කර ගන්න වත් බැරි උනේ මම ශොක් වෙලා හිටිය නිසා...ඒ නිසා අද මම එයාට ස්තුති කරා...වේටර් ගෙනාව Soft Drink දෙකත් අපි දෙන්නම බොද්දි එයායි මගෙයි අතරේ කිසිම කතාවක් තිබ්බේ නෑ..එයා I pad එකක් තියාගෙන මොනාද මන්දා හොයනවා..මාත් Phone එක අතට ගත්තත් මට මොකුත් කර ගන්න බැරි උනේ එයාගේ ඇස් දෙක මතක් වෙද්දි..

එයා I pad එක දිහා බලගෙන ඉද්දි මම බලන් හිටියේ එයගේ ඇස් දිහා..ෆෝන් එකේ එලියට දිලිසෙන ඒ ඇස් දෙක මුතු කැට දෙකක් වගේ දිලිසෙනව....

   💫   🖤  °°__BLACK MAMBA__°° 🖤💫  On Going  [ Jk ]حيث تعيش القصص. اكتشف الآن