" මන් මේ පුටුවෙන් ඉදගන්නද Mr Jeon "

" Oh sure Mrs Park "

" ඔයාට කෝමද Mr Jeon "

" මම ගොඩක් හොදින් Mrs Park..."

" ඔයාට බැරිද මට Iunha කියලා කියන්න..මොකද Mrs Park ටිකක් අමුතුයි වගේ..."

මන් එයාගෙන් එහෙම ඉල්ලුවේ ඇත්තටම Mrs Parඅමුතු නිසයි..

" හරි ඉයුන්හා...මන් ඔයාගෙන් දෙයක් අහන්නද.."

' හම්මට මූ මොනාද දන්නේ නෑ අහන්න යන්නේ '

" අහන්න ජන්කුක්..."

" මන් Hospitale Admit කරපු දවසේ මට සිහිය එද්දිම මගෙ ලගට වෙලා හිටියේ ඇයි..."

" ඇත්තටම ජන්කුක්...මන්...මන් තමයි ඔයාව බාරව හිටිය Doctor "

මන් හිනාවෙලා එයාට එහෙම කිව්වේ එයා මන් Doctor කේක් කියලා නොදන්න  නිසයි...

" ඕහ්...චින්චා..."

එයා එහෙම කියලා ලස්සනට හිනා උනා...වාව්..එයාගේ හිනාව කිවුට් බනියෙක් වගේ...

" නේ..."

" මියානේ...ඔයාට එදා ස්තුති කරන්නත්බැරි උනා මන් ශොක් වෙලා හිටිය නිසා..."

කියලා එයා ආයෙ හිනා උනා...ඇයි ඒ හිනාව ඔච්ව්හර ලස්සන...ඇයි එයාගෙ හැම ඉරියව්වක්ම අනිත් අයට වඩා වෙනස්...

හදිසියේවත් මන්තරකාරයෙක්ද දන්නේ නෑ....

( A/N ; ඒයී මෝඩ ඉයුන්හා..මගෙ කුක්කට වශී වෙන්න එපා..

Iunha : වැඩේ මයි කුක්කන්ට වශී වෙන්න...)

" ආහ් ඉයුන්හා..."

මන් ඔහේ හිත හිත ඉද්දි එයා මට ආයේ කතා කරා..

" නේ ජන්කුක්..."

" ඔයා Soft Drink මොනා හරි බොනවද..."

" ආහ්....ඔව්...."

" මොනාද බොන්නේ ඔයා..."

" විශේශ මොකුත් නෑ ජන්කොක්..ඔයා කැමති දෙයක්..."

මන් එහෙම කියද්දි ජන්කුක් මොනාද මන්දා වේටර්ට ගේන්න කිව්වා....

ටික වෙලාවකට පස්සේ වේටර් ගෙනාව Soft Drink එකත් මම බොන ගමන්  I pad එකේ විස්තර ටිකක් හෙව්වා දෙයක් ගැන...මන් ෆෝන් එකට අමතරව අනිවාරෙන්මI pad එක Use කරනවා...Soft Drink එක ඉවර වෙද්දිම අපි අතරේ කිසිම කතාවක් තිබ්බේ නෑ...එයත් එයාගේ ෆෝන් එකේ වැඩ මාත් වැඩ...

   💫   🖤  °°__BLACK MAMBA__°° 🖤💫  On Going  [ Jk ]Where stories live. Discover now