🌹yeonjun.......😶
sohi ට වචනයක්වත් කතා කරගන්න බැරිව ගියේ yeonjun ඇයව එක් වරම සිපගත් නිසයි............වැඩි වෙලාවක් නොයා sohi yeonjun ගෙන් ඈත් වුනා....ටික වෙලාවක් යනකන් sohi මොකුත් නොකියා හිටියා.
💚මන් කරේ වැරදි දෙයක්ද.......
sohi මොකුත් නොකියා තමන්ගෙ හිස පහත් කරන් හිටියා.
🌹ගොඩක් වැරදියි......ඔයාට අඩුම ගානෙ අහන්නවත් තිබ්බා....
sohi ලාවට සිනාසෙමින් කිව්වා.
💚හම්...ඒ කියන්නෙ...
🌹ඒ කියන්නෙ ඉතිම්................අ..
මොකුත් නෑ....අපි යන්....තමන් කරන කියන දේවල් වල වැරැදි බවක් sohi ගෙ හිතට දැනෙන්න ගත්තු නිසා ම ඇය yeonjun ගෙන් ඈත් වුනා.
💚දැන්ම....
🌹ඔව් දැන්ම.....
sohi එසේ කියමින් එතනින් නැගිට්ටා.
💚හම්...හරි....ඒත් මොකක්ද වුනේ.....
🌹මොකුත් නෑ yeonjun...අපි යන්....
💚ඔයා මට කැමති නැති නිසාද...නැත්තම් ඔයාගෙ හිත කියන්නෙ වෙන දෙයක් නිසාද.....
🌹ඒ මොකුත් නෑ...අපි යන්....
💚මට උත්තරයක් ඕන...
🌹මට බෑ yeonjun....
💚මොකකටද.....
🌹මට බෑ ඔයාට ආදරේ කරන්න....ඒක ඔයාට ප්රශ්නයක්.....
ඒ මොහොතෙම yeonjun sohi ගෙ කට වැහුවා.
💚ෂ්.......මන් ඔයාගෙ සම්පූර්ණ ම කතාව දන්නවා sohi...ඒත් මේ වතාවෙ ඔයාටවත් මටවත් කිසිම දෙයක් වෙන්නෙ නෑ...මොන දේ වුනත් මන් ඔයාව බලාගන්නවා...ඔයා ලගින් ම ඉන්නවා...මේ පොරොන්දුව හැමදාටම තියෙන එකක්.......
YOU ARE READING
💞....Vampire Boyfriend....💞[ℂ𝕆𝕄ℙ𝕃𝔼𝕋𝔼𝔻❦︎]
Fanfictionආදරය කියන දේ ඕනම තැනක ඇති වෙන්න පුලුවන්.ඒත් ඒ ආදරේටත් සීමාවක් තියෙනවා...ඒක තේරැම් ගන්න.... 🌹කවුරැ මොනා කිව්වත් නැතත් එයා විතරමයි මගෙ ආදරේ....ඒ වෙනුවෙන් මම ඕන කැපකිරීමක් කරනවා ඒක කොච්චර වේදනාකාරී වුනත්.... Start=10/07/2022 End=04/08/2022 This is my...