Episode 5(The drak dream)💞

28 11 0
                                    

(A/N ටිකක් මේ කොටස දික් වෙයි ඈ.කියවන්න කම්මැලි වේවිත දන්නෙ නෑහ්)



teahyun හා sohi seoul වලට පිටත් වුනෙ දවස් තුනකට පසුවයි.ඔවුන් එහි යන විට min su තමන්ගෙ ශක්තිය සම්පූර්ණයෙන් එකතු කරන් අවසන්.mis.yeon අල්ලා ගත් සේරම පිසාචයින් min su තමන්ගෙ බලයෙන් නිදහස් කර තමන්ගෙ පිරිසට ඔවුන් ව එකතු කර ගත්තා.නමුත් මේ දිනයන්හි min su සැගව  සිට මිනිසුන් විනාශ කරමින් ඔවුන්ගෙ ආත්මයන්ගෙන් තමන්ගෙ ශක්තිය වැඩි කරගත්තා.නමුත් නැවත min suට miyu ගෙ ශරීරයට නොයා ඉන්න තීරණේ කලා.ඒ නිසා min su තව එක් මනුෂ්ය ශරීරයක් තුල ම පරපෝෂිතයෙක් ලෙස සිටියා.min su ගෙ එක ම බලාපොරොත්තුව වුනේ පිසාච ලෝකයේ තම බලය පැතිරවීමයි.

🌺ඇති යන්තම් sohi...ඔයාලා දැන්වත් ආවා....මෙහේ  ගොඩක් කලබල වුනා....මට තේරෙන්නෙ නෑ කොතනින් පටන් ගන්නද කියලා...

🌹මොනාද වුනේ...!!!

🌺vampires ලා seuol වල හැම පැත්තකට ම පැතිරිලා ගිහින්..ඔයාලා news බැලුවෙ නැද්ද...අනික අපි කොච්චර ඔයාලට calls ගන්න බැලුවද..ඒත් එකක්වත් කරගන්න බැරි වුනා...

🖤මොකක්...

🌺ඔව්...මේ news ටික බලන්නකෝ...ඊයෙ දවසේ මරණ 4.මේ සේරම පටන් ගත්තේ මීට දවස් තුනකට කලින්...දැනට මත් මිනිස්සු 10කට වඩා මැරිලා...ඉස්සරහට මේක එන්න එන්න වැඩි වුනොත් විනාසයි...😲

sohi ruhi ගෙ phone එක අතට ගත්තා.

🌹අපි නැති අතරේ මෙච්චර දෙයක් වෙලාද දෙයියනෙ....!!!

💞මන් ඔය දේවල් විශ්වාස කරන්නෙ නෑ.ඒත් දැන් තේරෙනවා ඒකෙත් මොකක් හරි දෙයක් තියෙනවා කියලා...මැරිච්ච හැම කෙනා ම ලේ නැතිව තමා මැරිලා ගිහින් තියෙන්නෙ...

🖤අපිට මොනා හරි කරන්න වේවී.දැනට අපේ universe එකේ කාටවත් කරදරයක් නෑ නේද...???

🌺වාසනාවට තාම නෑ..ඒත් වෙන්න ඉඩ තියෙනවා.ගොඩක් තැන් වල ආරක්ෂාව දාලා.ආයෙමත් vampire භීෂනෙ පටන් අරන්.

🌹කලින් මේ සේරම නවත්ත ගත්තේ vampire huntersලා.ඒත් දැන් එයාලත් අඩුයි....

🌺මට නම් දැන් මතක් වෙන්නෙ එක ම එක කෙනෙක්ව විතරයි..

🌹mis.yeon.?????

💞....Vampire  Boyfriend....💞[ℂ𝕆𝕄ℙ𝕃𝔼𝕋𝔼𝔻❦︎]Where stories live. Discover now