Namjoon - වැඩක් නෑ බන්. උබ මෙතන කොච්චර නහයෙන් ඇඩුවත් මගෙ හිත වෙනස් වෙන්නෙ නැති වෙයි.

Red dragon - ඒත්...

Namjoon - ශ්......... උබව මෙතනම ඉවරයක් කරලා දාලා වැඩෙ ඉවර කරන්නම්.

Gun එක මුගෙ ඔලුවට point කරපුවහම මුගෙ සෙට් එකේ ඉතුරු වෙලා හිටපු උන් මට gun එක point කරා. මගෙ ඔලුව වටේ තුවක්කු පහක්.

Red dragon - දැන් හිතපන් නම්ජුන් උබ මාව මරනවද නැද්ද කියලා ?

Tae - හියුන්ග් අපිත් ඉන්නවානේ ඔයා වැඩේ කරලා දාන්න මෙයා. 😌

පොඩි තුන්දෙනා මට තුවක්කු දික්කරන් හිටපු පස් දෙනාට වෙඩි තියලා ඉවරයක් කරෙ red dragonව බයටම වෙවුලද්දී.

Namjoon - දැන් උබ විතරයී ඉන්නේ. උබව මෙතන මරලා ඉවර කරනවට වඩා උබට වද දීලා මරද්දී මට පොඩි ගැම්මක් එයි.

Red dragonව බිම දිගේම ඇදන් ගිහිල්ලා මම guard කෙනෙක්ට කිව්වේ මෙයාව dungeon එකෙන් ගැටගහලා එතන guard එක වැඩි කරන්න කියලා.

ඉටපස්සේ මම කෙලින්ම ගියේ wash එකක් දාගෙන ඇග පුරා ගෑවිලා තියන ලේ ටික හොදන්න.

ඉක්මනට wash එකකුත් දාන් මම ගියේ මිහීව බලන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඉක්මනට wash එකකුත් දාන් මම ගියේ මිහීව බලන්න. මම යද්දී ඔම්මලා අප්පලා ඔක්කොම ඇවිල්ලා හිටියා. Fight එකට හිය අයත් වෙන ඇදුම් දාගෙන ආවා.

Namjoon - ඔම්මා... මිහීට කොහොමද ? හැමදේම හොදින් නේද ?

Omma - ඔයාම ඇතුලට ගිහින් බලන්න පුතෙ.

මම දොර ඇරන් ඇතුලට ගියේ හදවත පුදුම වේගෙකින් ගැහෙද්දී. මට තේරුනා මගෙ ඇස් වලින් කදුලු ගලනවා කියලා. ඇතුලට යද්දී මම දැක්කේ දකින්න ආසම උන දේ. මිහීගෙ පපුව උඩ අපෙ පැටියා හොදට නිදාගෙන ඉන්නවා. මම ගිහිල්ලා මිහීගේ ඔලුව අත ගාලා කිස් එකක් දුන්නා. මිහිත් මහන්සියෙන් ඉන්නේ.

⛓️ MR. MAFIA ⛓️✅Where stories live. Discover now