Episode 8(power of hunters)

Start from the beginning
                                    

🖤හම්..දැන් හරිනෙ ඔය දෙන්නගෙ කතාව..දැන්වත් මන් මගේ කතාව පටන් ගන්නද....

🌹අ..අ..හ..හරි....

🖤මන් දන්නෙ නෑ yeonjun මන් මේ කියන දේවල් ගැන ඔයාට මොනා හිතෙයිද කියලා.ඒත් මේක තමා ඇත්ත...මේ වෙනකොට vampires ලගෙ ආත්ම ගොඩක් ම මෙහාට ඇවිත් තියෙනවා.ඒ වගේම මන් හොයාගත්තු දේවල් එක්ක මට දැනගන්න ලැබුනු ප්රධානම දේ වුනේ මේ හැම vampire කෙනෙක්ව ම මෙහෙය වන්නෙ එක තනි vampire කෙනෙක්.

🌹ඒ කියන්නෙ oppa අපි මුලින් ම ඉලක්ක කරන්න ඕන එයාට වැඩ කරන vampires ලා..එහෙම නේද...

🖤ඔව්...ඒත් ඒ දේ කරන්න අමාරැ වේවී.මොකද vampires ලව එකින් එක මරන්න ගියොත් අපිට ගොඩක් ලොකු කාලයක් යනවා.ඒ නිසා එකපාරකට සේරම අයව විනාශ කරන්න පුලුවන්නම්.....

🌹ඒක ගොඩක් අමාරැ වේවී oppa...මටත් මේ කිසි දෙයක් එච්චරටම හුරැ නෑ..

💚මන් විදියක් දන්නවා..මට මතකයි එහෙම විදියක් ගැන මම පොතක කියෙව්වා..

🌹වාහ්..ඔයා පොතුත් කියවනවද...පුදුමයි...පුස්තකාලෙත් නිදා ගන්න එකනෙ ඔයා කරන්නෙ...

💚ඒ ඉතිම් univercity එකේදී...වෙන තැන් වල එහෙම නෑ.

🖤මොකක්ද ඔයා කිව්ව ඒ පොත...ඒක දැන් ඔයා ලග තියෙනවද...

💚ඔව්....

ඒත් එක්ක ම yeonjun තමන්ගෙ අතට ඒ මොහොතෙම පොතක් තමන්ගෙ බලයෙන් ගත්තා.එය දුටු sohi පුදුමයෙන් ඔහු දිහා බලන් හිටියා.

🌹මොකක්...ඔයා කොහොමද ඒක කරේ...ඔයා කොහොමද එහෙම පොතක් මැව්වේ....😶

💚මන් මැව්වෙ නෑ sohi.මන් ඒක ගත්තා.මට ඕන වෙලාවක මට ඕන පොතක් මට හිතෙන වෙලාවට මගෙ බලෙන් ගන්න පුලුවන්.ඒක හැම දඩයක්කාරයෙක්ටම කරන්න පුලුවන් දෙයක්.

ඒ කිව්ව දේවල් වලට sohi පුදුමයෙන් teahyun දිහා බලන් හිටියා.yeonjun තමන්ටත් teahyun ටත් වඩා බලවත් කෙනෙක් කියා sohi ට තේරී ගියා.

🖤මොකද ඔහොම බලන්නෙ...

🌹ඔයා මට මේ දේවල් කිව්වෙ නෑනෙ...

🖤කියන්නත් ඉතිම් දැනගන්න උවමනාවක් නෑනෙ...හැම වෙලාවෙම ගෙදරයැ ඉන්නෙ...

Sohi ඒ මොහොතේ කටවහගත්තා.

💚ඔයාටත් ටිකෙන් ටික ඔය දේවල් හරි යාවි sohi.මටත් මේ දේවල් පුරැදු වෙන්න ගොඩක් ලොකු කාලයක් ගියා.මේ සේරම දේවල් මට පුරැදු කලේ මගෙ සීයා.මන් sogun වලට හැම වෙලාවකම යන්නෙ මොනා හරි දෙයක් ඉගෙන ගන්න...

💞....Vampire  Boyfriend....💞[ℂ𝕆𝕄ℙ𝕃𝔼𝕋𝔼𝔻❦︎]Where stories live. Discover now