End of lin pov

Luna pov

අර ඩබල ගියා t-shirt එක හෝදන්න මන් ඉතින් jeongin ට සොරි කියලා අලුතින් බනිස් දෙකක් ගන්න ගියා🙂 හැප්පිච්ච හැප්පිල්ලට බනිස් දෙකක් උඩින් ගිහින් lin ගෙ මූනේ 🙂😂
මන් ආයේ කැන්ටමේ ඇන්ටි ගාවට ගියා ගිහින් මන් ඇන්ටිට කිව්වා බනිස් දෙකක් දෙන්න කියලා.විනාඩියකින් ඇන්ටි ඇවිත් බනිස් දෙක tray එක උඩින් තිබ්බා. මන් සල්ලි දෙන්න ගියා විතරයි jeongin සල්ලි දුන්නා👀

Luna- ඇයි මට දෙන්න පුළුවන්නේ?

Jeongin- නෑ මගේ ඇගේ හැප්පිච්ච නිසානේ බනිස් දෙක බිම වැටුනේ ඒ නිසයි😄

Luna- අනේ thank you වේවා💜️😄

Jeongin- ඒක සුළු දෙයක්😊

අනේ එයානම් හරි හොදයි අප්පා😌 මන් එහෙම හිතන් අපේ සෙට් එක ඉන්න table එකට ගියා.

Hazoki- මොකෝ බං පරක්කු බනිස් හැදුවද උබල දෙන්නා😂

Luna- නෑ නෑ බං පොඩි accident එකක් වුනා.

මන් ඒක කිව්වා විතරයි hanyoung hazoki savi Miso හතර දෙනා මගේ ළගට ඇවිත් මාව පරික්ෂා කරලා බලනෝ🙄

miso- මොකක්ද වුනේ කොතනද තුවාල වුනේ😨

Luna- මුකුත් වුනේ නෑ අනේ ඔයා මාව පරික්ෂා කරන එක නවත්තපල්ල 😒

Savi- දැන් උබ තුවාල වුනේ නැත්තම් මොන කෙහෙල් පුෂ්පෙකටද කිව්වේ accident එකක් වුනා කියලා😠

Luna- හේ හේ නිකන් ඉතින්🙂

Hanyoung- මූ තව පොඩ්ඩෙන් මට heart attack හැදෙනවා😣

Luna- හරි හරි ඉතිම් දැන් උබ මැරුනේ නෑනේ🙂

Hanyoung- මැරුනෙ නෑ තමා තව ටිකෙන් මෙතන්ට ambulance එකක් ගෙන්නන්න වෙනවා😒

Luna- 🙂

Rose- මේ දැන් කියහන් මොකක්ද වුනේ කෝ අර lin කියන හාදයා

Sehi- ඔව්මයි කෝ එයා?

Luna- පොඩ්ඩක් ඔය ප්‍රශ්න අහන එක නවත්තපල්ල 😒

Rose- හරි ඔන්න නැවැත්තුවා දැන් කියහන්කෝ🙄

Luna- මෙහෙමයි ..........

මන් ඉතින් කතන්දරයක් කියනවා වගේ අරුන් ටිකට කිව්වා🙃 ඒ සෙට් එකම මා දිහා බලන් ඉන්නො හරියට කාපු නැතිවුන් වගේ😂

Next Door Neighbors [Straykids] (Completed)Where stories live. Discover now