🐴 කුමක්ද ඔබ එ සිදු කරේ කියා මා හට පැවසිය හැකිද

හෙසොක් අධි රැජිණියගෙ හඩ වෙනදා මෙන් පියකරු නොවි එය තරහින් මුසු වි ඇති බව වටහා ගත් අධි රජු හෙසොක් අධි රැජිණිය තම තුරුළුට ගැනිමට ගියත් අධි රැජිණිය එය ප්‍රතික්ෂේප කරේ අධි රජුගෙ කොපය ඇවිස්සෙද්දී

👑 ඔබ මාව ප්‍රතික්ෂේප කරනවාද මින් හෙසොක්

කවදාවත් නැතුව අධි රජු තමන්ගේ මුළු නමම ආමන්ත්‍රණය කරපු නිසා අධි රැජිණිය හට තවත් තරහා ගියේ වරද තිබෙන්නේ අධිරාජ්‍යයා අතෙහි වෙලත් එයට සමාව නොගෙන බොරුවට මැසවිලි නගන නිසා

🐴 කමාකරන්න අධිරාජ්‍යයා මා හට එහෙත් ඔබ කෙසෙද ගැබ් ගෙන සිටින අයෙක් හට එසේ සිදු කරේ ඔබ නොදන්නවා නෙමෙනේ නෙද ගැබ්බර වී සිටින කාලෙදී ආසාවන් පහල වන බව

👑 සොකා

🐴 කමාකරන්න එය සොකා නොව මින් හෙසොක් විය යුතුයි අධිරාජ්‍යයා

👑 මා හට හිතුනා ජිමින් ඔබ හට කරදරයක් කියා එ නිසායි මා

අධිරාජ්‍යයා හට තමන් කරපු බාල වැඩේ ගැන තෙරුම් ගියේ ඔහුට හෙසොක් ගැබ්බර වී සිටින කාලේ ලගින් සිටිමට නොහැකී උනත් ඔහුගේ මෑණියන් ඔහු හට යුද්දය ඉවර කර පැමිණිලා ටික දවසකින් හෙසොක් ඇය හට දුන් සියලුම වැඩ ටික පවසපු අයුරු මතක් ඌ විටයි

🐴 මා කොයිම වෙලාවකවත් ඔබ හට පැවසුවා ද ජිමින් මා හට කරදරයක් කියා

👑 නැ

🐴 ඔබත් සමග කතා කිරිමෙන් කිසිදු පලයක් නොමැත කරුණාකර ඉවත් වන්න මා හට ජිමින් වෙනුවෙන් ආහාර පිසිමට අවශ්‍යයි

👑 ඔබ මා සමග අමනාපෙන් සොකා

🐴 එසෙ විමට හෙතුව මා නොවන බව සිහි තබාගන්න අධි රජුනී මා දැන් පිටව යන්නම්

අධි රජුව තනිකර හෙසොක් අධි රැජිණිය මාළිගයෙ කෑම පිසින ස්තානය කරා ගියේ ජිමින් කුමරු හට ආහාර පිසිමට

.

.

.


.






.

( කොරියන් රාජකීය ඇදුම් කියලා හිතන්න)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( කොරියන් රාජකීය ඇදුම් කියලා හිතන්න)

🐰 ඔබ කොයි තරම් වෙලා ඔය අශු සමග ආලයෙන් වේලිමට බලාපොරොත්තු වෙනවාද

ටේහයුන් කුමරු තමන්ව රැගෙන ආපු ස්තානයෙ සුන්දර බලලා අහවර කරපු ජන්කුක් ටේහයුන් කුමරුගෙන් විමසුවේ ටේහයුන් කුමරු අශ්වයා හට ඕනාවට වඩා ආලය කරන එකට ඊර්ෂ්‍යාවෙන්

🐯 ඔබ දන්නෙහිද කු මොහු තමා මාගෙ එකම මිතුරා

🐰 ආ

🐯 මොහුත් මාගෙ වයසම තමා කූ මොහුගෙ මෑණියන් තමා මාගෙ පියාණාන්ගෙ වෙළඹ

🐰 එසෙද

🐯 ඔව් මොහුව මා හට ලැබුනේ මාගෙ නවවෙනි ජන්ම දිනයෙදී .එදා පටන් මොහු තමා මගෙ මිතුරා

🐰 මා හට වැටහුනා

🐯 ඔබ හට කුමක්ද වැටහුණේ

ටේහයුන් කුමරු ඇහුවේ ඔහු පැවසු සියල්ලටම අලසව පිළිතුරු දුන් ජන්කුක් කුමරු අසලට පැමිනෙන ගමන්

🐰 මා...හ..

ටේහයුන් කුමරුන් පැමීන තමන්ගේ ඉන පෙදෙසින් අල්ලගෙන ඔහු අසලට ගත් නිසා පැවසිමට ගිය වචනත් ගොළු උනේ ටේහයුන් කුමරුගේ බැල්ම දරාගන්න බැරි නිසා

ටේහයුන් කුමරුන් පැමීන තමන්ගේ ඉන පෙදෙසින් අල්ලගෙන ඔහු අසලට ගත් නිසා පැවසිමට ගිය වචනත් ගොළු උනේ ටේහයුන් කුමරුගේ බැල්ම දරාගන්න බැරි නිසා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐯 ඉතින් කු ඔබගෙන් මා ප්‍රශ්නයක් අසන්නද

ටේහයුන් කුමරු පැවසු දෙයට ජන්කුක් කුමරු සිදු කරේ හා කියන්න ඔලුව පහලට වනපු එක

🐯 ඔබ හට ආලය කීරීමට ප්‍රේම වන්තයෙක් සිටිද

🐰 ..නැ...

ජන්කුක්ගේ හඩින් නැ කියලා කියවෙද්දී ටේහයුන් හට දැනුනේ ඔහුගේ මුළු ලොකේම ආලොකමත් වී ගියා වගෙයි

🐯 ඔබ හට හැකිද එසේ නම් මා හට ප්‍රේම කරන්න කූ

🐰 මො...

ටේහයුන් කුමරු පැවසු දෙයින් ජන්කුක් කුමරුගේ දෑස් පුළුල් වී කට මදක් විවර උනේ දකින අයෙකුට ජන්කුක් කියන්නේ කොච්චර හුරතල් තරුනයෙක්ද යන්න පෙන්නලා දිලා

ටේහයුන් කුමරු ඇස් පිල්ලමක්වත් නොගහා ජන්කුක් කුමරු දිහා බලන් හිටියේ ඇස් පිල්ලම ගහාන මොහොතේ දී ජන්කුක්ව තමන්ගේ තුරුලෙන් මිදෙයි කියා බයට





==================================

කියන්න දෙයක් නැ

මොනාහරි ඔයලා කියන්න කො මට

බායි ❤️❤️

🤴 The King Min Yoongi😠👎 Completely 👑✨️Where stories live. Discover now