🐥 අයියණ්ඩිය රිසි නම් මා ඔබට උපකාර කරන්න ද

🐴 ඇයි මා එයට අකමැති ජිමින් ඔබ හට හැකි මා හට උපකාර කරන්න

🐥 හී ..

පෙර දින සිදු උනු සිදුවීමට අධි රැජිණියගෙන් සමාව ගැනිමට පැමිණි යුන්ගි අධි රජුන් හට ඇසුනේ ජිමින් හරි උද්‍යෝගයෙන් හෙසොක් අධි රැජිණිය සමග කතා කරන අයුරු ...

🐴 ජිමින් දැන් අප දහවල් ආහාරය ගැනීම සිදු කරමුද

🐥 අයියණ්ඩිය මා හට බත් හැර වෙනත් යමක් ආහාරයට ගැනිමට අවශ්‍යයි

🐴 ඔබ හට අවශ්‍ය ආහාර සේවිකාවන්ට පවසමු ජිමින් කො එන්න දැන් යන්න

🐥 අයියණ්ඩිය කමා කරන්න එහෙත් මා හට අවශ්‍යයි ඔබගේ දෑතින් පිළියෙල කළ ආහාර

🐴 ජිමින්

🐥 මා හට වැටහෙන්නේ නැ එහෙත් මා හට ආශාවක් ආවා ඔබගේ දෑතින් පිසු ආහාර ගැනිමට

👑 ඔබ සිතන්නේ අධි රැජිණිය සෙවිකාවක් කියාද ජිමින්

මෙතෙක් වෙලා සිටි තැනින් එලියට ආපු යුන්ගි හඩ අවදි කරේ ජිමින් හෙසොක් හට කරදරයක් ලෙස දැනුනු නිසා .. එත් යුන්ගි පැවසු දෙයින් ජිමින්ගේ දෑසට කදුළු ඉනුවේ ඔහු අධි රැජිණියට එවැනි අපහසයක් සිදු කිරිමට සිතුවේ නැති නිසා

🐴 යුන්...

🐥 මා හට කමාකරන්න මා..ඉහී...එවැන්නක් ...ඉහිම්....සිතු..වේ.
නැ ...

ජිමින්ගේ දෑස් වලින් දිය ඇල්ලක් වගෙ කදුළු වැටෙද්දී හෙසොක් වගෙම යුන්ගි බය උනේ ජිමින් කියන්නේ අඩන තරුණයෙක් නොවු නිසා එත් ඔවුන් දෙදෙනා හට අමතක උනා ජිමින් කියන්නේ ගැබ් ගෙන සිටින කෙනෙක් කියා.. ජිමින්ගේ සිතුවිලි අදහස් ටිකින් ටික වෙනස් වෙන බව හෙසොක් හට තෙරුම් ගැනිමට නොහැකී උනා

🐥 මා යන්න..ම්

අධි රජුට හා රැජිණිය හට හිස නමා අචාර කර තමන්ගේ පාලිකාවන් සමග ජිමින් එතනින් පිටව ගියේ හෙසොක් රැජිණිය යුන්ගි දැන් ටිකකට කලින් පැවසු වදන් ගැන කළකිරෙද්දී ..ජිමින් ගිය පසුයි හෙසොක් අධි රැජිණිය හට සිහි උනේ ජිමින් කියන්නේ ගැබ්බර අයෙක් කියා

🤴 The King Min Yoongi😠👎 Completely 👑✨️Where stories live. Discover now