End of felix pov

Luna pov

මන් හෝල් එක ඇතුලට ආවා.සැක් එක සීට් එකක් හිස් නෑ🙂එක පාට්ටම මන් දැක්ක කව්ද එක්කෙනෙක් මට අතවනනවා.මාත් ඉතින් ගියා කව්ද කියල බලන්න😌බැලින්නම් අපේ
නේබර්ස්ලගෙන් එක්කෙනෙක්🙂

"එන්න මෙතන කව්රුත් නෑ😄" jeongin

"Thank you"

" ඒක සුළු දෙයක්. ඔයාගෙ නම මොකක්ද?" Jeongin

"මගේ නම luna jung ආහ් නෑනෑ jung luna🙂"

යකෝ නමත් පැටලුනා🙂

"ආහ් ඒක ලස්සන නමක්නේ🤗" jeongin

"Thank you.එතකොට ඔයාගෙ නම?"

"Yang jeongin" jeongin

"ආහ් ඒකත් ලස්සන නමක්නේ😄"

"Thank you😊" jeongin

තව මුකුත් කතා කරන්න හම්බුනේ නෑ ලෙක්චරයා ආවා😒

End of luna pov

Jeongin pov

මන් ටිකක් වේලස්සන ඇවිත් හෝල් එකෙන් වාඩි වුනා.මන් ඉතිම් entrance එකදිහා බලන් හිටියා.ටික වෙලාවක් බලන් ඉද්දි දැකලා පුරුදු කෙනෙක් එතන හිටගෙන හිටියා😶ඒ අපේ අලුත් නේබර්ස්ලගෙන් එක්කෙනෙක්🙂මගේ එහා පැත්තේ සීට් එක හිස් නිසා මන් එයාට අත වැනුවා.එයා මාව දැක්ක එයා ඊට පස්සේ මෙතනට ඇවිත් වාඩි වුනා😊මන් එයා එක්ක ටිකක් කතා කරද්දිම ලෙක්චරයා ආවා😁මේ මනුස්සයා මෙච්චර වෙලා ඉදලා ආවේ නෑ luna එක්ක කතා කරද්දිම ආවා😒

End of jeongin pov

Hazoki,savi,rose pov

අපි තුන් දෙනා ටිකක් පරක්කුයි.හෝල් එක දිහා බැලුවම හැම සීට් එහෙකම ළමයි ඉන්නවා🙂කනාවට වගේ තුනක් දැක්ක. ගාල කඩා ගත්ත එළදෙන්නු වගේ අපි දුවලා ගිහින් එතනින් වාඩි වුනා😌ඊට පස්සෙ එතන එහා පැත්තේ කව්ද ඉන්නේ කියලා හැරෙද්දි එතන හිටියේ අපි අද උදේ රණ්ඩු වුන අපේ නේබර්ස්ලාගෙන් තුන් දෙනෙක්🙂අපි මුණට මූණ බලා ගත්තා

"හපොයි"rose

End of hazoki,savi,rose pov

Leeknow,changbin,seungmin pov

අපි තුන චැටක් දාන් ඉන්නකොට එක පාට්ටම ගාල කඩා ගත්ත හරක් වගේ තුන් දෙනෙක් ඇවිත් අපේ එහා පැත්තේ හිස් සීට් තුනේ වාඩි වුනා😁අපි ටිකක් ඒ පැත්ත හැරිලා බැලුවා එතන හිටියේ අපි අද රණ්ඩු වෙච්ච අපේ අලුත් නේබර්ස්ලගෙන් තිදෙනෙක්🙂

Next Door Neighbors [Straykids] (Completed)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin