3 rd Ep ❤️

103 20 17
                                    

...Doctor ආවා කියලා දැක්ක ජිමින් ඉක්මනට නැගිටලා doctor ළගට ගියා...

Jimin : D..doctor , එ..එයා හොදින් නේද..අනේ surgery එක හොදින් කෙරුනා නේද...😭

      Doctor හිටියේ බිම බලාගෙන....

Taehyung : doctor 😶

Doctor : 😓 sorry

Jimin : ඇ..ඇයි sorry කියන්නෙ 😰

Doctor : මේකයි අපි ගොඩක් උත්සහ කරා__😓

Jimin : මොකක් ද මිනිහෝ කියන්නෙ ? උත්සහ කරන්න නෙවෙයි මං තමුසෙලට කිව්වෙ...😭

     ජිමින් doctor ගෙ කොලර් එකෙන් අල්ලන් එකදිගට කෑගහන්න ගත්තෙ doctor ටත් දැන් ජිමින් ගෙ situation එක තේරෙද්දි...

Taehyung : ජ්..ජිමින් , ජිමින්..එයාට කියන්න දෙන්න...

      පස්සේ ජිමින් doctor ගෙ කොලර් එක අතෑරියා.

Doctor : ඇත්තටම...ම්..මේකයි surgery එක හොදින් කෙරුනා..ඒත් එයාගෙ වම් අත ටික කාලයක් යනකන් ක්‍රියා කරන්නෙ නැතිවෙයි...සමහරවිට අවුරුද්දක් වෙන්නත් පුලුවන් 😓

    ජිමින් ට දැන් තේරේන්නෑ එයා සතුටු වෙන්නද ඕනෙ දුක් වෙන්නද කියලා...

( jimin mind : Thank gooood ! එයාව මගෙන් ඈත් නොකළට 🥺 )

Taehyung : fuh ඇතියන්තම් , ඔයාගෙ reaction එක දැකලා අපි හිතුවේ______😶

       ටේහියොන්ග් කියන්න ගියපු එක නැවැත්තුවේ ජිමින් දිහා බලලා....

Jimin : Doctor , මට එයාව බලන්න පුළුවන් ද ...

Doctor : ඔව් , ඒත් එයාව normal room එකකට දැම්මට පස්සෙ....

Jimin : thanks doctor 😓

Doctor : 😊

~~~~~

.

.

.

.

.

.

.

.

" ICU එකේ හිටපු pecion ව room එකට දැම්මා...දැන් එයාව බලන්න පුළුවන් "

    පස්සේ මුලින් ජිමින් විතරක් room එකට ගියා...

Sohyun : jimin 🥺

Jimin : ඇයි මැනික....🥺 , දන්නවද මං කොච්චර බය උනාද කියලා...මං හිතුවෙම___🥺

Sohyun : අනියා , මං එදා ඔයාට පොරොන්දු උනා...මං කවදාවත් ඔයාව තනි කරන්නෙ නෑ කියලා....🥰

I Love My Angel 💗  | PJM |                          | • Completed • |          Where stories live. Discover now