"හරි හරි හරි ඇත්තම කියන්නම් , මම තාපසයෙක් නෙවයි හැඹැයි නැත්තෙමත් නෑ..."

හෝසොක් : "මොකද්ද ඒ හරුපෙ"

"ඒ කියන්නෙ මෙහෙමයි--."

"නාකයා නාකයා හුහ් යනවා යන්න ඉහි ඉහි ඉහි මන් එනකොත හැන්ගෙනවා ඔහේ  "

" අහන්නකො සුදු බෝලෙ මට්ට නින්ද ගියා ඔළුව කැක්කුමයි ..
පාචනෙ වගේ අතීසාරෙ...හුම්ම ගල්ලත් බෑහ්"

ජැක්සේන යමක් කියන්න සැරසෙද්දි කොට බටු ඇට දෙකක් වගේ ඉන්න ටේනුයි යුනුයි ජැක්සේන ඉස්සරහට දුවන් ආවෙ හැමෝගෙම අවධානෙ ඒ අතට යොමු කරවලා

" බොලුකාලයොඕඕඕඕඕ " ටේනුගෙ ඝාන්ටාරෙට හැමෝම කන්වල  ඇඟිලි ගහගත්තට හැමදාම ඕක අහල අහලම කන් බෙරේ ලොකු වෙලා තිබුන යුන්ට ගානක් තිබ්බෙ නෑ

" බොරු නෙවෙයි බෝලෙ ඔයා ඉතින් පිළිගන්නෑනෙ ඔයා"

" ළමයෝ .." යුන්ගි ටිකක් හීමිට කතා කරා ..

" මත ඕන්නෑ "

" ළමයිනෙ මෙතන--"දැන් නම් යුන්ගි ඉන්නෙ ඉවසීම අන්තිම සීමාවෙ

" තරහද  "

"ගොමයාඅඅඅඅඅඅඅඅඅඅඅඅඅ
හුවැහුවැහුවැැැහුවැහුවැහුවෑ !"

" බෝලෙ--"

" යකුනේඒඒඒඒ නවත්තපියව්ව්  මෙතන වැඩක් කියලා පේන්නැද්ද රෙද්ද  ! "

යුන්ගි කෑගැහුවම යුන් බිම බලාගත්තා
" සොරි අප්පා "

"අප්පා මත යකා තිව්වා නේද ? හලි අප්පා මන් කාදලයක් නොවී යන්නම් .."

" යනවා යනවා යන්න තමා කියන්නෙ මේ "

" ඔයාත දැන් මදෙන් වැදක් නෑනෙ  "

" වැඩක් නෑ වැඩක් නෑ "

" කාලුත් මත ආදලේ නෑනි මන් ඉතින් අනාතයානි "

" පටන් ගත්තද කොහෙද  එ පාර..." තමන්ටම මුමුණ ගත්ත යුන්ගි " පක් ජිමින් !!ඔයාගෙ ළමයව අරන් යන්න කො මෙතනින්!! .. " යුන්ගි එහෙම කිව්වම රවපු ජිමින් යුන්ගිගෙ ළඟින් යන ගමන් යුන්ගිගෙ කණට කරලා රහසින් කිව්වෙ
" මම පාක් ජිමින් හරියට නම කියනවා මෝඩ පූසා " යුන්ගිට හිනා යන්න ආවට සිටුවේශන් එකට අනුව හිනා වෙන එක හරි නැති නිසා ඉවසන් හිටියා.ජිමින් ටේනුව වඩන් යද්දි ටේනු ජිමින්ගෙ උරහිසෙන් එබිලා යුන්ගිට රවාගෙනම හිටියෙ ඇස්වල බොරුවට අඬන්න කඳුළුවත් පුරවගෙන .

එයාට බොරුවට අඬන දක්ෂතාවය ලැබිලා තියෙන්නෙ ටේහ්යුන්ගෙන් කියලයි කවුදෝ අපිටත් කිව්වෙ

" හෙලෝ....එව්රිවන් .......පවුල් සංස්ථාවෙ වැඩ ඉවරනම් ආයෙ ප්‍රශ්නෙට යමුද .." කිව්වෙ ජින්

" මේකාව හිරේ යවමුද " ජන්කුක් කිව්වා

" අනේ එපා ..!ලස්සන ජැකී පවු ..!"

" රෝස් ඔයා ...?එයාටත් ලයින්ද .." කායි ඇසුත් ලොකු කරන් අහද්දි රෝස් ගස්සල අහක බලාගත්තා

_______________________________

FOxY🐾

Panda Express[ Completed]Where stories live. Discover now