CHAPTER - 7

527 124 201
                                    

අනේ ජිමින් ඔප්පාාාා මෙයා මට ඉන්න දෙන්නෑෑෑ ...."

" බුව් හහ් හහ් හහ් හා....අර්ග් !"  යුන්ගිව එක සැරේට  බිත්තියට හේත්තු වුනේ ඔළුවෙන් අැදුම් කනව වගේ දැනුනු වේදනාවට ..

ඒ වේදනාව නිසාම යුන්ගි අත්දෙකෙන්ම ඔළුව බදාගත්තා...

එයාට දැනුනා එයාව නිකන්ම  අැවිද්දවෙනවා කියලා

_________________________________

ජන්කුක් ටේත් එක්ක ගබඩා කාමරේ අැතුළෙ කාර්යබහුල වෙලා හිටියා

"කුකී දැන් අැතිනෙ ..." ජන්කුක්ගෙ
ග්‍රහණයෙන් මිදෙන්න ටේ දැඟලුවා..

" ම්ම් ඔයා රසයිනෙ මැනික.." ජන්කුක් ටේගෙ බෙල්ලෙ තවත් හාදුවක් තිබ්බා ...

' ඩින්ග් ඩොන්ග්  ඩින්ග් ඩොන්ග්'

ටේ කලබල වෙලා ජන්කුක්ගෙන් අෑත් වුනේ ඩෝ බෙල් එක වැදෙන සද්දෙට

" මම බලල එන්නම් බබා ..." ටේ හිනාවෙවී ගබඩා කාමරෙන් එළියට  දිව්වා

" මොකාද ඒ අාපු මළයකා .." ජන්කුක් දත් මිටි කාගෙන ගබඩා කමරෙන් එළියට යන්න පිටත් වුනා වුනත් එයා ඔළුව බදාගෙන බිම ඉඳගත්තෙ ඔළුවෙන් දැනුනු වේදනාවත් එක්ක.  .

" අාර්ග්..මො..කද්ද..මේ ..වෙන්නෙ .."

ජන්කුක්  ඔළුවත් එක අතකින් අල්ලන් නැගිට්ටෙ ඉබේටම වගේ ..

______________________________

"බෙකී හ්යුන් ...." ටේ දුවන් ගිහින් බෙක්හ්‍යුන්ගෙ අැඟට පනින්න හැදුවත් චැන්යොල් ටේව නැවැත්තුවා ....

"යා අැඟට පනින්නෙපා අමතක වුනාද ..එයා ප්‍රෙග්නන්ට් .."

" ඕ සොරි අැත්තටම අමතක වුනා " ටේ චැන්යොල් එක්ක හිනාවුනා

" ඕ සොරි අැත්තටම අමතක වුනා " ටේ චැන්යොල් එක්ක හිනාවුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

බෙක්හ්‍යුන්

Baekhyun__92

Baekhyun__92

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

චැන්යොල්

Chanii_12

" ඔයාට පිස්සුද හනී ටේට බනින්නෙපා ...කෝ එන්න ටේ "
බෙක්හ්‍යුන් ටේව හග් කරගත්තා ...

" ඉතින් හ්්‍යුන් ...කාලෙකින් නේද ..." ටේ බෙකි වත් අතින් අල්ලන් කිචන් එකට යද්දි චැනිත් ගේ අැතුළට ගියා..

ඒ අතරමගදියි රොකීගෙ පස්සෙන් එහෙ මහෙ දුවන රෝස්ව දැක්කෙ ...

" උප්ස් සෙක්සි ..." චැන්යොල් රෝස් දිහා බලන් හිනාවුනේ කුපාඩි විදියට .." පස්සෙ වෙලාවක බලමු .." චැන්යොල් රෝස් දිහා බලාගෙනම නම්ජුන්ලා හිටපු පැත්තට ගියා ...

_____________________________

"අා බෙකී ..." හෝසොක් ජූස් ගොඩක් එක්ක ටේ එකක් අරගෙන බෙකීගෙ ඉස්සරහට අාවෙ එයාව පිළිගන්න වුනත් හෝසොක්ගෙ අතින් ට්‍රේ එක අත අැරණා...

" හ්යුන්ග් .." ටේ දුවන් හෝසොක් ළඟට එනකොට බෙකිත් කලබලෙන් එයා ළඟට අැවිද්දා.." ඔයා හොඳින්ද.." ටේ අැහුවෙ ඔළුවත් අතින් අල්ලන් ඉන්න හෝසොක්  දිහා බලලා ..

" අහ්...ඔව් ටේ ..." හෝසොක් කොහොම හරි වේදනාවත් දරා ගෙන ටේව මග අැරලා කිචන් එකෙන් එළියට යා ගත්තා ....

හෝසොක්ටත් වුනේ යුන්ගිටයි ජන්කුක්ටයි වුන දේමයි  ...

නම්ජුනුත් ..හෝසොක්ගෙ ඉස්සරහින් ඔළුව අල්ලගෙන් යන විදිය හෝසොක් දැක්කත් එයාට කතා කරන්න කට අැරගන්න වත් බැරිවුනා ...

මොකද්ද දෙයියනේ මේ වෙන්නෙ

_________________________________

MinSuga✨

Panda Express[ Completed]Where stories live. Discover now