CHAPTER-3

633 151 326
                                    

" අාර්ග් ...." අමාරුවෙන් අැස් අරිනකොට යුන්ගි මුලිම්ම දැක්කෙ ඉර මුදුන් වෙලා තිබ්බ අහස ..ඊටපස්සෙ එයා කලබලෙන් වගේ නැගිටින්න හැදුවත්   දැනුනු වේදනාව නිසයි එයාට මතක් වුනේ වහානෙ පෙරළුනා කියලා ..

යුන්ගි දුවන් ගිහින් වාහානෙ අැතුළ බැලුවට කවුරුත් අැතුළෙ නොහිටිය නිසා එයා තවත් කලබල වුනා ..
පෙරළුන පල්ලම ඒ තරම් ගැඹුරු එකක් නොවුන නිසා කාටවත් කරදරයක් වෙලා නැතුවැති කියල යුන්ගිට හිතුනා ..

" කොහෙද මේගොල්ලො? මාව දාල ගිහින්ද ?වෙන්න බෑ ...."

" හ්යොන්ග් ....." යුන්ගි හැරලා බැලුවෙ ජන්කුක්ගෙ කටහඬට...

" ඔයා හොඳින්ද...කාටවත් කරදරයක් නෑනේද..කෝ අනිත් අය ...අැයි මේ කැලේ අැතුළෙ ඉඳන් එන්නෙ ..."
යුන්ගි කියවගෙන ගියා ..

" අයිගෝ කටවහන් එනවකො යන්න ..." ජන්කුක් යුන්ගිගෙ අතින් අැදන් ගියේ කැලේ පැත්තට ...

" කොහෙද මේ කැලේ  අැදන් යන්නෙ ..."

" අපිට කෙනෙක් හම්බුනා ..."

" කවුද ...?" ජන්කුක් මුකුත් නොකියා යුන්ගිව අැදන් ගියා ...

අන්තිමේදි ජන්කුක් නැවතුනේ පඳුරු ගොඩකින් වටවෙච්ච ගුහාවක් ළඟ ..

"කෝ ඕයි අනිත් උන් "

" යමු අැතුළට මේකෙ ඉන්නෙ ..." ජන්කුක් කිව්වෙ ගුහාව පෙන්නන ගමන්

"තමුසෙල මොකටද මේව අස්සෙ අාවෙ"

" හෝසොක් හ්යුන්ට චූ බරයි කියල අාවෙ ..එයා තමා හොයාගෙන තියෙන්නෙ ..." ජන්කුක් කියල ඉවරවෙනකොටම යුන්ගි පඳුරු ටිකත් අෑත් කරන් ගුහාව අැතුළට ගියා ...

" අා යුන්ගියා .....මේ ඉන්නෙ--"

" කවුද බන් මේ රැවුලා..." යුන්ගි අැස් දෙකත් ලොකු කරන් අැහුවෙ නම්ජුන්ගෙන්..

" යා !ගරු කරලා කතා කරනවා ..මේ ඉන්නෙ තාපස ජැක්සන් ..." නම්ජුන් යුන්ගිගෙ කණට කරලා මිමිණුවා ..

( දිග රැව්ලක් තියෙන ජැක්සන් කෙනෙක් ඉන්නෙ හරිතෙ )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( දිග රැව්ලක් තියෙන ජැක්සන් කෙනෙක් ඉන්නෙ හරිතෙ )

Jackson_Wang1

" තොට පිස්සුද බේසිකයො ...තාපසයොන්ට කොහෙද ජැක්සන් කියල නම්...." යුන්ගි කෑ ගැහුවා ...

" දරුව....මාගේ නාමය  ජැක්සන් නොව ජැක්සේන කරුණාකරලා නිවැරදිව උච්චාරණය කරන්න ..." තාපස ජැක්සේන සන්සුන්ව කිව්වෙ තවමත් බාවනා කරන විදියට අැස් පියාගෙන...

" ස--සමාවෙන්න තාපස තුමා ..." ජන්කුත් වැඳගෙන තාපස තුමා ළඟට යනකොට යුන්ගි එයාගෙ පිටිපස්සෙ කොලර් එකෙන් අැදල නැවැත්තුව ..

" මට නම් තමුසෙව විශ්වාස නෑ අංකල් .."

" යා ..එපා .." හෝසොක් කිව්වා

" අපිට විශ්වාස කරන්න පුළුවන් දෙයක් කරොත් පිළිගන්නව .."

" ඔය බිලාල දරුව මා ළඟට පැමිණෙන්න ..."  ජැක්සේන හිමීට අැස් අැරල යුන්ගිගෙ පැත්තට අත දික් කරා ...

"බි--බිලාල !?..."  යුන්ගි කෑ ගැහුවෙ කේන්තියෙන් ...

" මෙහෙ අැවිල්ලා මේ අතට ගන්න දරුවො ...." ජැක්සේන අරිශ්ට බෝතලයක් දික් කරා ..

" ඔයා දැන් කියන්නෙ අපිට ඕක බොන්න කියලද " ජන්කුක් අැහුවම ජැක්සේන ඔළුව වැනුවා...

" තමුසෙ හදන්නෙ වහ දීලා අපිව මරල සල්ලි ටිකට විදින්න නේද.. ඒව කොහෙද මාත් එක්ක ..."

" දරුවො මේ පානෙ ඔයාලගෙ ජීවිත වෙනස් කරන්න පුළුවන් දිව්‍යමය ඔෞෂධයක් ...මොනවද ඔය කියන පවුකාර කතා ..." ජැක්සේන කිව්වෙ සන්සුන්ව ...

" තමුසෙලා ඔය මිනිහ කියන එක අහගෙන වැඳන් ඉඳපල්ලා මම යනව ගෙදර ..මට නිදිමතයි රෙද්ද ..."
යුන්ගි ගුහාවෙන් එළියට අාවෙ කේන්තියෙන් .....

" හ්යොන්ග් ....!!ඉන්න ...!!

______________________________

අනේ බොලාගෙ කමෙන්ට් කියවල වකුගඩු ලෙප්ට්😂🤣පස්සෙ රිප්ලයි කරන්නම් අැහ්❤

MinSuGa❣

Panda Express[ Completed]Where stories live. Discover now