විනාඩි පහලවක් විතර ඕරා ඇස් දෙක පියාගෙන ඉන්න අතරෙ කෙල්ලට ඇහැරුනේ රස්නෙ දෙයක් තමන්ගෙ ශරීරෙට වැටෙනව දැනෙනකොට..

"අහ්.. "

       ජන්කුක් ඉටිපන්දමකින් ඕරගෙ ඇගට දිය වෙන ඉටි වත් කරනවා...  මුලු ඇගේම ඉටි වැටිලා ඒවට ඕරගෙ ඇග පිච්චෙන්න ගන්නකොට ජන්කුක්ට කිසිම ගානක් තිබ්බෙ නෑ ඕරා ගැන... වියලුනු ලේ පැල්ලම් අතරට රතු පාට ඉටි බිංදු වැටෙන්න ගත්තේ ඕරගෙ ඇස් දෙකෙන්ම කදුලු නොනවත්වාම ගලනකොට...

      අත් දෙක මිට මොලවගෙන ඕරා තදින් ඇස් පියාගත්තා... කෙල්ලට ඉකි ගැහෙනවා... මුලු ඇගම දනවා.. පිච්චෙනවා... රිදෙනවා... ඕරගෙ breast වලටත් pussy එක වටේටත් ජන්කුක් ඉටි වත් කලා...

" තමුසෙට ආයෙ කවදාවත් අමතක වෙන්නෙ නැති වෙයි මගෙ අනට පිටින් ගියොත් ලැබෙන දඩුවම.. "

      බාගෙට දිය උනු ඉටිපන්දම පොලොවෙ ගහලා ජන්කුක් කාමරෙන් එලිය්ට යනකොට ඕරා හිමින් හිමින් ඇදේ ඉදගත්තා... වේලුනු ඉටි පාරවල් මුලු ඇගේම... ඇදේ හෙඩ්බෝඩ් එකට හේත්තු වෙලා ඕරා ඉකිගහන්න පටන් ගත්තා... ඕරට රිදෙනවා... ඕරට අමාරුයි... ඒ ඔක්කොටම වඩා ඕරට ජීවත් වෙලා මහන්සියි...

______________

" ජන්කුකීඊඊඊ "

         ජන්කුක් කනකන් ඕරා  ටේබල් එක ගාවට වෙලා බිම බලන් හිටියේ අත් දෙක ඉස්සරහින් බැදගෙන... ඉන්නකොට කොහෙද ඉදන් දුවගෙන ආපු කෙල්ලෙක් ජන්කුක්ගෙ කරේ එල්ලුනා...

" ඔහාරා.. අයින් වෙනවා.. "

" ජන්කුක් අහන්නකෝ මම අද ඉදන් සතියක් මෙහෙ ඉන්නවා.. "

            ජන්කුක්ට එකපාරටම කැස්සක් එන්න ගත්තා... ඕරා වතුර එකක් වීදුරුවට වත් කරලා ජන්කුක්ගෙ අතට දෙන ගමන් හිමීට කොල්ලගෙ පිට අතගාන්න ගත්තේ කොල්කට කෑම එක පිට උගුරෙ ගිහින් තිබ්බ නිසා.. ජන්කුක් වතුර බීලා ගල් වෙලා වගේ බලන් හිටියේ ඕරගෙ ඒ අතේ ස්පර්ශෙට.. කොහෙන්වත් නොදැනුනු ආදරනීය ස්පර්ශයක් ඒ මොහොතේ ඕරගෙන් දැනුනා..

" ජන්කුක් මොකද උනේ.. ??"

" නැ..නෑ මුකුත් නෑ.. "

          ඕරටත් ඔරවන ගමන් ඔහාරා ජන්කුක්ගෙ කම්මුලට කිස් එකක් දුන්නා.. ඒත් ජන්කුක් ටිශූ එකකින් ඒ ලිප්ස්ටික් පිහදාගන්නකොට ඔහාරගෙ කට කජු ලෙල්ල වගේ වෙලා ගියා...

10000 Hours ✔Where stories live. Discover now