මම එදා ශූටින් ප්ලේස් එකට ආව කියල ජින් දොස් කිව්වෙ නෑ...
එයා හිතන්න ඇති මම දැන් පැත්තකට වෙලා ඉන්නෙ කියල..
මේ හැමදේම නිශ්ශබ්දව සිද්ද වෙද්දි අහම්බෙන් ජින් ගෙදර ආව දවසක මල්ලිත් ගෙදර ආවෙ තනියම නෙවේ ඔම්මත් එක්කම..." ඔම්මා.... " 😃
" අනේ අනේ මහ ගෑනියෙක් වෙලාද ආයම තනියම දරුවෙක් වදන්න ගත්තෙ ආ... " 🤨
" සොරි ඉතිං ඔම්ම අසනීපයි කිව්ව නිසා මං නොකිව්වෙ " 🙄👉👈...
" ගුටි දෙන්නෙ....
මොනාද කන්න ආස මම හදල දෙන්නම් යං.. "" මල්ලි එන්න... " 😊
" නූන කෝ හ්යොං මට ටිකක් කතා කරන්න ඕනා... " 🤨
මල්ලි තරහින් වගේ...
ෆියෝන මෙයාට මොනා කියලද දන්නෙ නෑ... මං කතා කරන්නත් කලින්ම සද්දෙට උඩ රූම් එකේ උන්න ජින් පහලට ආවා..." ඔම්ම කුක්කු... " 😛👐...
Omma " අනේ අනේ දැන් නාකී නේ...
මල්ලිට කුක්කු ඉතුරු කලොත් නරකද ආච්චි " 😄" බේරුමක් නෑ ඔම්ම.. තාම බොනව.. "
Omma " පුදුමයි හරිමනම් දැන් කිරි නතර වෙන්න ඕනා... ජීනුගෙ ලක් එක තමා "
මම කෙල්ලව වඩාගන පුටුවකින් වාඩි වෙලා කිරි දෙන අතරෙ දැක්ක ජින් ජූන් දෙන්න ගාර්ඩ්න් එකේ බර කතාවක ඉන්නවා...
හිත දෙගිඩියාවෙන් දවස ගෙව්නත් ජින් හරිම හොඳ විදිහට ඔම්මටයි මල්ලිටයි සැලකුවා..
රෑ වෙලා ඔම්මල යන්න යනවත් එක්කම පරන ජින් මතු උනා...." හායුන්.... තමුසෙ මොනාද මල්ලිට කිව්වෙ " 🤨
" මං මොකුත් කිව්වෙ නෑ ජින්... " 🥺
" තමුසෙ ඇඬුවට මට වැඩක් නෑ...
තමුසෙ නෙවේනම් මම වෙන කෙල්ලෙක් එක්ක නටනව කියල මොකාද මල්ලිට කිව්වෙ " 🤬එකපාරටම ජින් මගෙ උරහිස් වලින් හොලව හොලව ඇහුවෙ මාව හොඳටම බය කරල.. මට හොඳටම ඇඬෙනවත් එක්ක ඒ අස්සෙ....
" අනේ ජින්... 🥺
මම එහෙම කිව්වෙ නෑ... අනික ඒක ඇත්තක් නෙවේනෙ ඔයාට කලබල වෙන්න.. "" නෑ නෑ ඒක ඇත්තක්...
මම ඩේට් කරනව බ්‍රිට්නි එක්ක...
හැබැයි නටාගන ආවොත් මම මේ ගෙදර ඉන්න එකත් තමුසෙට නැති කරල ඩ්‍රාම මීටින් එක දවසට මම තමුසෙට නැති කරනවා... " 🤬
VOUS LISEZ
𝐘𝐨𝐮 𝐀𝐫𝐞 𝐅𝐫𝐞𝐞 🍃 | 𝐉𝐈𝐍 ✔️
FanfictionDon't Copy My Work 🚫 Sinhala fanfication Kim Seokjin You are free... 🍃🍃🍃