{{ •02• }} You Are Free 🍃

Start from the beginning
                                    

" මෑම්.... සර් තාම ආවෙ නැද්ද ? මම කිව්වත් එක්ක... එන්නකො දවල්ට කාල ඉමු.. "

" බෑ විනූ කන්න හිතක් නෑ එයාව දකිනකල් " 😕

" ඔම්ම කුක්කු... " ☹️

මම ජීනුව කිරි දෙන්න ගද්දි විනූ මාව දාල යන්න අකමැත්තෙන් වගේ යන්න ගියා...

මම ඇවිල්ල ඉන්නව කියල විනූ කියලත් ජින් එලියට ආවෙ නැත්තෙ තරහ පෙන්නන්නද ?
අනේ මං ඊයෙ මෝඩයෙක් වගේ කරපු වැඩේ නිසා තමා ඔක්කොම...

මම කල්පනා කර කර ඉන්න ටිකට ජිනී කිරි බීල බැහැල ආයම ගියා වැලි අදින්න..
පැයක් දෙකක් තුනක්...
ජින් ආවෙ නෑ... ෆෝන් එකත් off....
මොන විකාරයක් හිතිලද මන්ද මට ස්ටුයෝ එකට යන්න හිත දුන්නෙම නෑ..
ටික වෙලාවකින් අහම්බෙන් මං දැක්ක ෆියෝනව....

" ආහ්... ඔයා... " 😌

" ෆියෝනා... " 😕

" ජින් උඩ ශූටින් එන්න යං " 😌

දෙයියනේ මම ඊයෙ අරම කරලත් මෙයා මට හොඳට කතා කරනවනෙ...

" මියන්හේ... ඊයෙ වෙච්ච දේට.. මට අද හෑන්ඩ්ශේක් කරන්න පුලුවන්ද " 😕

" Of Cours Darling ... " 😌

එයා පෙනුමට වඩා හොඳයි.. මට ලෝභ නැතුව හෑන්ඩ්ශේක් කලා... මමත් හිනා වෙලා එහෙම උන්නා...

" ඊයෙ මම නිසා රන්ඩු උනා කියල ජින් කිව්ව. "

" ඒකත් කිව්වද " 🙄

" මටනම් කිව්වෙ නෑ.. ස්ටාෆ් එකේ අය එක්ක කතා කරනව ඇහුනා..
ඒකයි ඇහුවෙ...
අනවශ්‍ය විදිහට තමන්ගෙ හස්බන්ඩ්ව සැක කරන්න එපා.. අනික මම ආසම නෑ බොරුවට කලබල වෙන අයට..
ඒක තමා ගෑණියෙක්ගෙ ලොකුම දුර්වල කම "

එහෙම කියපු ෆියෝනා මගෙ උරහිසට තට්ටුවක් දාගන යන්න ගියා..... ඇත්ත මම පොඩ්ඩ ඇත්නම් ඒක දෙක කරගන්න ජාතියෙ කෙනෙක්..

.

.

.

" මෑම්... මෑම්..... "

" ආහ්... ආහ්.... දෙයියනේ මට නින්ද ගියාද ?
ජීනූ.... ජීනු.... 😰 මගෙ දෝණි.... "

අනේ එයා වැලි ගොඩ උඩ අර සෙල්ලං ට්‍රක් එකත් බදාගන නිදි... මගෙ ඇස් වලට කඳුලු ආවා... මම දුවල ගිහිල්ල කෙල්ලව වඩාගන වෙලාව බලද්දි වෙලාව හයයි....

𝐘𝐨𝐮 𝐀𝐫𝐞 𝐅𝐫𝐞𝐞 🍃   | 𝐉𝐈𝐍  ✔️Where stories live. Discover now