𝙸𝙽𝚃𝚁𝙾🚫

45 5 0
                                    

• Jeon Jungkookමාෆියා ෆීල්ඩ් එකේ ලාබාලතම සාමාජිකයා ඒවගේම මුලු මාෆියාවම දන්න මාෆියාවෙම ලොක්කා😉වයස 23

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.


Jeon Jungkook
මාෆියා ෆීල්ඩ් එකේ ලාබාලතම සාමාජිකයා ඒවගේම මුලු මාෆියාවම දන්න මාෆියාවෙම ලොක්කා😉වයස 23.පෙනුමෙන්,ක්‍රියාවෙන් ලෝකයා ඉදිරියේ දරුණු මනුස්සයෙක් වගේ හිටියට ඇතුලාන්තයෙන් kook පොඩි එකෙක් වගේ🙂මෙයාව පාලනේ කරන්න පුලුවන් එක්කෙනෙක්ට විතරයි.ඒ එයාගෙ චූටි නම්කි බබාට විතරයි🥲💔








• Kim Haejinuniversity එකේ 2ⁿᵈ year student කෙනෙක්

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.


• Kim Haejin
university එකේ 2ⁿᵈ year student කෙනෙක්.අහිංසක කටකාර ලස්සන සරල ජීවිතයක් ගත කරන ගෑනුලමයෙක්.අම්මයි අප්පයි නෑ මෙයා ඉන්නෙ මෙයාගෙ ඔන්නි එක්ක.













• Jeon Yerinමෙයා තමා jkගේ පන,jkගේ නම්කි යේරින්

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

Jeon Yerin
මෙයා තමා jkගේ පන,jkගේ නම්කි යේරින්.අවුරුදු හයයි.කටකාර පන්ඩිත චූටි කෙල්ලෙක්.(අපි වගේ නේත ලමායි🙂)මෙයත් එයාගෙ ඔප්පා වගේ චුට්ටක් විතර නපුරුයි🥲










━━━━━━━━━━━━━━━━━━

හායි මේ මගේ 1ˢᵗ ff එක😁ඔන්න intro එක🌚තව චරිත ඉස්සරහට හම්බේවී.ඇත්තම කිව්වොත් මේක mafia love story එකක් හොදේ🥲

මාසයක් තිස්සෙ ලියන්නම් කියලා හිටපු එකක් මේක😂මේක මගේ ලාලුවා රිතූ හින්දා ලියම්න ගත්තේ😙අප්ඩේට් නම් slow වේවි🙂💔දහසක් වැඩ ඇස්සෙ ඇවිත් මේක කෙටුවෙත්🥲💔

1 chap එකත් අරන් ඉක්මනට එන්නම්🙃💞bye cherries🍒✨

වෝට් එකක් කමෙන්ට් එකක් දාන් යන්න😊

¢нαтнυ💫

Has llegado al final de las partes publicadas.

⏰ Última actualización: Sep 21, 2022 ⏰

¡Añade esta historia a tu biblioteca para recibir notificaciones sobre nuevas partes!

𝑀𝓎 𝐵𝓁𝒶𝒸𝓀 𝑅𝑜𝓈𝑒🌹💞...Donde viven las historias. Descúbrelo ahora