INTRODUCTION

33 5 7
                                    

Before the beginning........

තාමත් ඔයාගේ ප්‍රිම්රෝස මලට ආදරෙයි ද ????

හ්ම්ම්ම්ම්. එදාටත් වඩා.

එහෙනම් ඇයි ඔයාගේ ප්‍රිම් රෝස මල ලගට යන්නේ නැත්තේ ???

ඕනී නැති නිසා.

ඇයි??????

පසුතැවීමයි වෛරයයි නිසා.

ආදරය එක්ක වෛරයයි පසුතැවීමයි බැදුනෙ කොහොමද???

බැදීම් පටන් ගන්න හරී ලේසී. ඒත් ඒවා පවත්වගන්න හරී අමාරුයි . මේ ජීවිතේ දී අපිට එක ම බැදීම දිගට ම තියන් යන්න පුලුවන් වෙන්නත් පුලුවන් බැරි වෙන්නත් පුලුවන්.ඒක දෛවයද මොකක්ද කියන්න මන් දන්නෑ....ඒත් බැදීමකින් කෙනෙක්ව රදවගන්න එක වේදනාවක් නම් මොකටද එහෙම බැදීම්? ඒ වගේ බැදීම් දිගට ම අල්ලන් පසුතැවිලි වෙනවට වඩා අතෑරලා දාන එක හොද යි........ මොක ද අපේ ජීවීතේට ඕන එක ම දේ ඒ බැදීමම විතරක් නොවෙන නිසා...........
බැදීම් ඉස්සරහා මිනිස්සු හරී දුර්වලයි.. මන් මගේ ප්‍රිම්රෝස් මලට ආදරේ කලා තමා. ඒ වගේ ම තාමත්, හෙටටත් ආදරෙයි. ඒත් ඒ බැදීම මට අපිට ඉස්සරහට තියන් යන්න ආදරේ විතරක් මදී. ........මොක ද පසුතැවීම මාව පනපිටින් මරනවා......වෛරය එයාව පනපිටින් ගිනිතිබ්බා......

Do you know the meaning of Smeraldo ?

Do you know the meaning of Smeraldo ?

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.
SMERALDO Dove le storie prendono vita. Scoprilo ora