ජිමිනා..........පරිස්සමෙන් මගේ දරුවෝ.ටේහ්‍යුනා පරිස්සමෙන්......" මම කලකිරුනු කටහඩකින් කියාගෙන ගිහින් ජිමින්ගේ ඇස් දිහාම බලන් ඉඳලා කම්මුලත් අතගාලා  ඊලගට ටේ දිහාම බලන් ඉඳලා ටේගේ නලලින් kiss එකකුත් තියලා එතනින් යන්න ගිහින් ආයේ හැරුනේ මේ ටිකත් කියලා යන්න ඕන නිසා.සමහර දේවල් අපේ සීමාවෙන් පිට තියෙන්නේ.

"බුසාන් වගේම දේගුත් මට විශේශයි.පරිස්සමෙන්.ඒ මිනිහා නොකියා කිව්වේ ඒක.මිනිස්සු සමහර වෙලාවල්වලදි තේරුම් ගන්න අමාරුයි.ඒත් හැමදේකටම හේතුවක් තියනවා.මට.....මට සමාවෙන්න."

මම තුන්දෙනා දිහාම බලාගෙන ඒක කියලා එතනින් යන්න ගියා.මට තවත් එයාලා ඉස්සරහා ඉන්න බෑ .සමාවෙන්න .








Author's pov

"හ්......හ්‍යුන්ග්......ඇයි මට නූනා ගොඩක් අසරණයි කියලා දැනෙන්නේ?" ජන්ග්කුක් ඈතට ඇවිදන් යන රූහි දිහා බලලා ඇහුවා.

"මම දන්නේ නෑ  කුකා.......නූනා වෙනස්....." ජිමින් ඔලුවත් අතගගා කිව්වා.

"අපි කියපුවා සැර වැඩිද?" ටේ රූහි kiss කරලා ගියපු තැන අතගගා ඇහුවා.

"දන්නේ නෑ හැමදේම දැනගන්න වෙන්නේ හෙට හෙට වෙනකම් ඉවසමු.අද හොබී හ්‍යුන්ග්ගේ  ගෙදර අපි දෙගොල්ලොම.කුකා වරෙන් යන ගමන් ජින් හ්‍යුන්ග්ගේ ගෙදරින් හාවාව හලන් යන්නම්." ජිමින් එහෙම කියලා හයියෙන් ජන්ග්කුක්ගේ ඔලුවට ගහලා ටේ එක්ක දුවන්න ගත්තා.

"ඕයි පොලොස් කොට්ටෝරුවෝ දෙන්නා....මට හාවා කියන්න එපා...මම හාවෙක් නෙවෙයි." ජන්ග්කුක්තුත්  දුවන ගමන් කෑ ගැහුවේ දෙන්නව අල්ලගන්න.




Next day
At hybe
No one's pov

කට්ටියම කිව්ව වෙලාවටම meeting room එකට එකතුවෙලා හිටියේ මොනවා වේවිද කියන කුතුහලෙන්.

"හ්‍යුන්ග්......මට නම් මහ අමුත්තක් දැනෙනවා."හෝසෝක් ළඟ හිටපු යුන්ගිට කියද්දි යුන්ගි කෙලින්ම බැලුවේ නම්ජූන් දිහා.

"මගේ දිහා ඔහොම බලන්න එපා හ්‍යුන්ග්,ජේබල්." නම්ජූන් වෙන පැත්තක් බලන් කිව්වා.

"නම්ජුනා මේවට පලි නෑ යුන්ගියා.හැම පැත්තෙන්ම තැලෙන්නේ මගේ මල්ලි.නවත්තපන් ඕක."ජින් නම්ජූන්ගේ ඔලුව අතගාලා කියද්දි යුන්ගිත් ලොකු හුස්මක් පහල දාලා නම්ජූන් දිහා බැලුවේ සමාවෙන්න කියන්න වගේ.

The Gift Of Love (Mr.perfect 2 After Marriage )Where stories live. Discover now