5.Couple No.2🐨🐹

708 137 56
                                    

ඔයාලට මතක ඇති මං මුලින්ම කිව්වා සෙක්සි බෝයිස්ල ට බියුටිලාව යාලු කරගන්නවයි කියන එක හුගක්ම හුඟක් අමාරු වැඩක් කියල.

ඉතින් අපේ ජැකියා නම් ඔන්න ඒ කඩයිම අති සාර්ථක විදිහට සම්පුර්ණ කරලා හොබීව එයාගෙ දැලේ දාගත්තා.
හැබැයි ඉතින් අන්තිමට ඒ දෙන්නට යාලුවන්ගෙන් හම්බුනේ නම් එච්චර හොද ට්‍රීට්මන්ට් එකක් නෙවෙයි කියලත් ඔයාලට මතක ඇතිනේ.🙂💔

(අපි ඒ ගැන කතා නොකර ඉමු-මීට අගතියට පත් ජැක්හෝප් ඩබල🙂✋)

දැන් ඒ දෙන්න නම් කපල් වෙලා මාසකයකටත් කිට්ටුයි.ඉතින් ඒ දෙන්නගෙ 1 month anniversary එක සමරන්න ඒ දෙන්න පුංචි පාටි එකක් තියන්න තීරණය කලා.

අහෙම්🌚..මං කිව්වෙ ඇනිවසරි සෙලිබ්‍රේට් කරන්න කියලද?

අපෝ නෑ!!! උන් දෙන්න එහෙම පාටි එකක් ගන්නෙ අනිත් එවුන් ටික උන් දෙන්නට නිදහසේ ඉන්න නොදෙන නිසා.

"හොරාට ලව් කරාට කමක් නෑ දැන් අපිට පාටි දියම්" කියන ඒකමතික තීරනේ නිසා ජැක්හොබී දෙන්නට සියලු ආර්ථික අපහසුතා බල්ලට දාල පාටියක් දෙන්න සිද්ද වුනේ තව දවස් දෙකකින් එන සිකුරාදා රෑට.

මේ අතර විශ්වයේ යම් තැනක.....

??ඔයා එනව නේද සිකුරාදා රෑට බේබ්?

??ඔව් මං අනිවාර්යයෙන්ම එනව ලව්.

(අපිත් ඉන්නෙ එනකල් බලාගෙන තමා😏)

FRIDAY NIGHT 🌙

සිකුරාදා රෑ බියුටීස් ඇන්ඩ් සෙක්සීස් සියලු තරහ මරහ මතභේද එක රැයකට අමතක කරලා සෙක්සි බෝයිස්ලගෙ මැන්ශන් එකට එකතු වුනා.

🦄අනේව් ජැකී බබා.බලන්නකූ ඔයා හරීම ලස්සනට සරසලා තියෙනවනේ

මැන්ශන් එකට ආව ගමන් හොබී හූ තියන්න ගත්තෙ ඒ අටදෙනා විතරක් වුනාට හරිම ලස්සනට පාටියකට ඔබින විදිහට සරසලා තියෙන මැන්ශන් එක දැකලයි.

🐿️ඔෆ් කෝස් බේබ්.ඔයා වෙනුවෙන් ඕනෙ දෙයක් ඇන්ඩ් හැපි ඇනිවසරි මයි ලව්😘

ජැකී එහෙම කියාගෙන හොබීගෙ කම්මුල් වලට හාදු දෙද්දි අනිත් අය නම් වටපිට බලන්න ගත්තේ තනිකඩ අපිට මොන හාදු ද කියල හිතන ගමන්.....

Crazy Sexy Cool |🐰🐯| Completed✔Where stories live. Discover now