ඇත්තටම අපෙ ඔම්මගේ කෑම හරි රසයි. මන් නම් මොක උනත් උදේට කාලා එන්නේ..

"මේ ඉන්ග්ලිශ් ඩේ එක කවදෙයි තීන්නේ.."

"හෙට නැත්තන් අනිද්දට තියේවී...ඔයා ඇයි නිතරම ඔය ගැන අහන්නේ.."

"නිකන් අනේ...එදාලට අපේ ගර්ල් ස්කූල් එකේ අය එයි නේද..."

"ඔව් ඉතින් ඔයාට මොකටද ඒක.."

"ඇයි අනේ මේකේ ආසාවටවත් එක කෙල්ලෙක්වත් ඉන්නවා කියලාද අඩුම ලස්සන මිස් කෙනෙක්වත් නෑනේ "

" ආ හා හා...මෙයට මල්සරා විදින්න වගේ හදන්නේ..."

"පිස්සු කතාකරන්න එපා කුකී...මට ඔය විකාර වලට වෙලාව නෑ...මන් ලස්සන අයව දකින්න ආසයී.."

"ආ එහෙනම් ඔයා මන් දිහා බලන් ඉන්නකෝ..."

ඒකට සෙට් එකේ හැමෝම හිනා උනා

"මට හරියට හිනා...😐"

"ඔයාට කේන්ති ගිහාම හරි ශෝයි ටේ.."

හොබී කිව්වා..එයාට බනින්න බැරි නිසා මන් කට්ටියටම ගස්සලා ගියා යන්න

"මන් යනවා යන්න"

මට තරහා පිට කරන්න අතින් කොන්ඩෙ හදන ගමන් වැරැන්ඩා එකට එන්න ආවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මට තරහා පිට කරන්න අතින් කොන්ඩෙ හදන ගමන් වැරැන්ඩා එකට එන්න ආවා

"ඔයාගේ ගැස්සිල්ල මාව පිස්සෙක් කරා ටේ..."

ඒ ජිමින්ගෙ කටහඩ....

"ආදරෙයි මැනික..."

මේ ජිමිනිනම්...

ඒ කටේ සද්දෙට මුලු පන්තියම මන් දිහා බැලුවා..

මේ හැමෝටම මාව විහිලුවක්...

ආසාවට කෙල්ලෙක් දකින්න ඕනි කිව්වාම..

මලවිකාර...

ශිට් ආයේ කෙල්ලෝ තියා බම්ලෝ ගැනවත් කතාකරම් නෑ...සත්තයී...

කම්මුල් රත්වේගේන එද්දි මන් හිතුවේ බැල්කනි එකට බරවෙන ගමන්...

------------------------------------------------------------

------------------------------------------------------------

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Then let's go to hellWhere stories live. Discover now