4.Couple No.1🐿️🦄

Start from the beginning
                                    

🐯ඔයගොල්ලො හොබීව දැක්කද අනී. මේ දවස් ටිකේම එයා හලි අමුතුයිනේ😕

ටේ බබා වගේම අනිත් අයත් හිටියේ කැෆටෙරියා එකේ සැන්ඩ්විච් වලට වග කියන ගමන්.වෙනදට එකට කෑම කන ඒ අයගෙන් හොබී දැන් සතියක් විතර තිස්සේ ඉඳන් ඒ ගොල්ලන්ව මගාරිනවා.

🐹ඒක ඇත්ත.ගෙදර හිටියත් ඉන්නෙ නිකන් හොර වැඩක් කරල වගේ

🐥ඒ ව්ත්ර්ක් ද්.හ්ම්ව්ල්ම් ෆෝහ්න්-

🐹මෝඩ ජිමී.ඉස්සර වෙලාම ඔය සැන්ඩ්විච් එක ගිලල ඉන්නව හව් වව් ගගා කියවන්නෙ නැතුව.

🐯හිහී හොද වැඩේ ජිමී

ජිමී කෑම කටේ පුරවන් කතා කරද්දි ජින් කෑගැහුවා.

🐥හරි හරි.ඉවරයි.ඔයාට කියන්න ජිනියෝ .හොබී හැමවෙලේම ෆෝන් එකේමයි ගෙදර ඉද්දිත්.

🐹ම්ම්.මේක ගැන නම් හොයන්න වෙයි වගේ.
.
.
.
.
.

Meanwhile another table @Cafe

🐰මෙහ් යුන්ගියා.උබට මේ ලගකදි ඉදල අපෙ ජැකියාගෙ වෙනසක් එහෙම තේරුණේ නැද්ද

🐨එහ් සිරාවටම ජේකෙ මාත් ඕක දැන් දවස් ගාණක් තිස්සේ ඉඳන් නෝට් කරන් ඉන්නෙ.ඌ හෙනට වෙනස් වෙලානෙ බං.අනික හැමදාම එකට කෑම කන අපිව දැන් ඌ මගාරිනවා.

🐱උබල කියන්නෙ ඌ තනියම හිනා වෙන එක,කොට්ටෙ හප හප ඇදේ පෙරලන එක,බාතෲම් එකට රිංගගෙන පැය 3.30 කට වඩා නාන එක උගෙ වෙනසක් කියල නම් මාත් කියන්නෙ ඌ වෙනස් වෙලා තමා.

සුගා ගානක්වත් නැතුව එහෙම කියල ආයෙම පුටුවෙ ඇන්දට හේත්තු වෙලා ඇස් දෙක පියාගත්තෙ සිහිනෙන් දුටු තාරාවාව ආයෙමත් දැකගැනීමෙ අරමුණින්.

🐨මේක ගැන නම් හොයන්න වෙයි වගේ.

After Uni @Beauty boys' spot

🦄මෙහ් ජිනී මට අද හදිසියේම වැඩක් වැටිලනේ.ඒ නිසා ඔයගොල්ලො පරිස්සමෙන් ගෙදර යන්න හොදේ. මං එහෙනම් යනවා.

යුනි එක ඇරිල ගේට් එක ලගට ආවා විතරයි හොබී නිදහසට කාරණාවක් කියාගෙනම ඉක්මනින් දුවල ගියේ අනිත් තුන් දෙනාව හොල්මන් කරල.

🐹මේක මෙහෙම වෙන්න දෙන්න බෑ.එයාට කවද්ද අපි නොදන්න හදිස්සි වැඩ වැටුණේ.ගායිස්.ෆලෝ මී.අපි හොබීව ෆලෝ කරන්න ඕනි.

Crazy Sexy Cool |🐰🐯| Completed✔Where stories live. Discover now