02

575 95 27
                                    

මං ඇල අකුරු වලින් ලියලා තියන එවා එයලා හිතන එවා හොදේ..
______________________________________

කුකීට නින්ද ගියාට පස්සේ මං හෙමිහිට එයා ලඟින් ඇත් වේලා මං නිදා ගන්න යන්න ගියේ එ් ලඟම තිබ්බ සෝෆා එකටයි.එත් යන්න ගිය මම නැවතාත් නතර වුනේ එයාගේ ඇස් ඇරලා මා දිහා බලාගෙන හිටියේ එක එල්ලේ.එ් බැල්ම මට තේරුම් ගන්න තරම් මට පුඵවන් වුනේ  එයාට මං ගොඩාක් සමීප වුන කාලේ දීමයි. එත් එක්කම එයා කලබල වේලා ඇඳ එහාට මෙහාට දඟලන්න පටන් ගත්තා.

මං ඉක්මනටම එයා නිදාන් උන්නු ඇඳට ගිහින් එයාගේ එහා පැත්තෙන් ඇල වෙලා කුකීගේ ඔඵව මගේ පපුවට තුරුල් කර ගන්න ගමන් නැවතාත් එයාගේ ඔඵව හෙමිහිට අත ගැවා.

හ්ම්....දැන්..හැම දේම හරි..කුකී....ඔයා නිදා ගන්න මං ඔයා ලඟින්ම ඉන්නවා..මං කොහේවත් ඔයාව දාලා යන්නේ නැ..බය වෙන්න එපා හොඳද?

එ් ඇහුනු වදන් වලට මෙන්ම කෙල්ලගේ උණුහුමට කොල්ලා තුරුඵ උනේ හරියට පොඩි බබේක් අම්මාට තුරුඵ වෙනවා වගේ කොල්ලා කෙල්ලට තුරුඵ උනේ කෙල්ලට යන්න දෙන්නේ නැති වෙන්න වගේ කිටි කිටියේ කෙල්ලව තදින්ම තුරුඵ කර ගත්තා.එත් එක්කම වගේ මෙච්චර වේලා නොසන්සුන් වුනු කොල්ලා එ් පපුතුරුලට තුරුඵ වුනා විතරයි කොල්ලා සන්සුන් වුනේ ඉබේටමයි..

ඔයා දන්නවාද? ඔප්පා...ඔයා මට එ් අතීතයේ ගොඩාක් රිද්ද වුව්වාට.මං එ් හැම මොහොතකම ගොඩාක් දුක් වුනා වගේම ගොඩාක් සතුටු වුනා..ඇයි දන්නවාද? කුකී මට ගොඩාක් සතුටු හිතුනේ ඔයා මට බනින හැම වේලාවකම ඔය බෝල ගෙඩි වගේ රතු වුනු ඇස් නතර වුනේ මා ලඟ නිසා.මොකද ඔයා බනින කොට විතරය  ඔයා මා දිහා බැලුවේ.නැත් නම් ඔයා මා දිහා බැලුවේ නැති තරමි.ඔව් මං එ් තරමටම ඔයාට ආදරය කරන්න පටන් අරගෙන කියන්න මමවත් දන්නේ නැ.ඔයාව මට හිමි නැ කියලා දැන දැනාත් මං කරේ ඔයාට ආදරය කරපු එක විතරමයි.එත් මට බැරි වුනා අද වෙනකම් ඔයාව මගේ හිතෙන් අයින් කරන්න.මට සමාව දෙන්න කුකී ඔයා කිව්ව දේ  මං ඇහුවේ නැතුව ඔයාට ආදරය කරපු එකට. එත් ඔයා ලඟින් මේ විදියට ඉන්න මං කොච්චර නම් හීන දැක්කාද?

💖Unrequited  Love💖 ( JUNGKOOK FF) Where stories live. Discover now