Chapter 01

3.1K 475 305
                                    

¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿••••••••••••••••••••••••••••••••••••••••••••••••••______________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿
••••••••••••••••••••••••••••••••••••••••••••••••••
______________________________________

~ Taehyung p.o.v~

අද මං සතුටු වෙන්න ඕන දවසක්ද දුක් වෙන්න ඕන දවසක්ද කියලා මට හිතා ගන්න බෑ. මොකද අද මං , ඒ වගේම මගෙ eomma අපේ ගෙදර දාලා සෝල් වලට ආවා. මං ජීවත් උනේ සෝල් වලින් ගොඩක් ඈත. ඒත් මට ජොබ් එකක් කරන්න සෝල් වලට එන්න උනා. සෝල් එන්න ලොකු සල්ලියක් අතේ තිබ්බේ නෑ... ඒ හින්දා eomma අපේ ගෙදර ඔක්කොම විකුණලා සෝල් වලට ආවේ.
ඒ හින්දා මට ගොඩක් දුකයි.

ඒත්... මට දැං ලොකු කම්පැණි එකක හොද පෝස්ට් එකක වැඩ කරන්න ලැබෙනවා. හොද සැලරි එකක් මාසෙට ගන්න පුලුවන් . අප්පගේ හොදම යාලුවා, ඒ කියන්නේ Mr.Jeon සර් මට එයාගේ කම්පැණි එකේ වැඩ කරන්න අවස්තාව හදලා දුන්නා. Mr.jeon ,  eommaටයි, මටයි කුලියට ඉන්න පුලුවන් තැනක් හොයලා දුන්නා.
ඒ කුලියට ඉන්න හොයලා දුන්න ගෙදර තියෙන්නේ Mr.jeonගේ ගෙදර ඉස්සරහමයි. මට අලුත් ජොබ් එකක් හම්බුන හින්දා මං සතුටු වෙන්නද.... මට හිතාගන්න බෑ.

~ Taehyung p.o.v end ~

………………………

ටේහ්‍යුන්ග් ,eomma එක්ක එකතු වෙලා අලුත් ගෙදර බඩු ඔක්කොම unpack කරා. එයාලට කුලියට ජීවත් වෙන්න ලැබුන ගෙදර , එයාලගේ පරන ගෙදරට වඩා නවීනපන්නයේ ගෙයක් උනත් පොඩි ඉඩකඩක් තියන ගෙයක්.

ඒ වගේම ඒක ගොඩක් ලස්සන පොඩි ගෙයක්.

ගේ සම්පුර්ණයෙන් අස් කරලා ඉවර හින්දා,ටේහ්‍යුන්ග් අලුත් ගෙදර වටපිටාව බලන්න ගෙදරින් එලියට ආවා.....

ඒ ගෙදර එහාපැත්තෙන් තවත් ගෙදරක් තියනවා. ඒ ගෙදර මේ ගෙදරට වඩා ටිකක් විශාලයි. තාප්පේ බැදලා තිබුනේ පොඩි උසකට හින්දා ඒ ගෙදර උනත් හොදින් පේන්න තිබ්බා. ඒක ගොඩක් ලස්සන විශාල ගෙයක්.

Mystery Where stories live. Discover now