@han's house
Mashi : අපි මේක කරන්නම ඕනි එයා වෙනුවෙන්..
han : හරි බං..හරි !! ඉස්සරලම කියහන්කො උඹ දැන්වත් ඒකිට අරක කීවද කියලා??
mashi : නෑ බං.. නෑ !! මං ඒක කියන්නම් කියලා හිතන් ඉද්දිම එතනට අර ෆිලික්ස් කඩාපාත් වුනනෙ එතනට !
මාෂි එහෙම කීවෙ ඉස්සර පුස්තකාලෙදි වෙන සීන් මතක් කර කර..
minho : මේ මචෝලා !! මට අදහසක් ආවා..අපි දැන්ම යමු ක්සු මින්ග් හ්යුන්ව හම්බෙන්න..
han : ගිහින් ?
mashi : මමත් ඒකම තමා හිතුවේ..අපිට the8 gang එකේ උදව් ඕනි දැන් නම්..
the8 gang කියන්නෙ ක්සූ මින්ග්ගෙ යාලුවෝ සෙට් එකට පොදුවේ කියන නම..ක්සූ මින්ග්,චන්,මින්ග්යු,බින්,වොන්වු තමයි ඒ සෙට් එකේ කට්ටිය..මෙයාලා පොඩි කාලෙ ඉදන් එකට හිටියට දැන් දැන් එයාලගෙ රස්සාවල් නිසා මෙයාලා බිසී වෙලා ඉන්නෙ..
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. මේ ඉන්නෙ වොන්වුයි මින්ග්යුයි...
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. මේ බිනුයි චනුයි
මින්හො කීව සැනින් හනුයි මාෂියි මාෂිලගෙ ගෙදරට පිටත් වුණේ ඒ වෙලාවෙ හවස නිසා ක්සූ මින්ග් ගෙදර එන්න වෙලාවත් ළං වුණ නිසාමයි..
![](https://img.wattpad.com/cover/309462051-288-k280000.jpg)
YOU ARE READING
Be With Me [ Brotherhood ] ☑
Romance"මට ඔම්මව හොයාගන්න විතරයි ඕනි.." "ඔයා බලාපොරොත්තු නැති කරගන්න එපා..අපි බලාගෙන ඉමු.." ඔම්මෙක්ගෙ ආදරේ හොයන ඒ පුංචි ටේට ඔම්මව හොයාගන්න ලැබෙයිද? [220505] #5 - niziU #69 - brotherhood