jm:- එ් මොකක්ද?

jy:- pinky promise වෙන්න ඕනම දෙයක් කරනවා කියලා.....

jm:- pinky promise මගේ බබා වෙනුවෙන්.....

jy:- එහෙනම් ඔයා හොබී ඔප්පට කිස් එකක් දෙන්න ඕන......

jm:- යාාාාඅාාාඅාාාා පාර්ක්....!!!! ජියේන්...!!!!!!!


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

මේ තමයි මගේ කතාව.....නෑ එ්ක දැන් අපේ කතාව.....

අද මං ශල්‍ය වෙෙද්‍යවරියක්....

මගේ චිමීත් මං ලඟ ඉන්නවා....ඉතින් මං අද සතුටින්.....

මොකද මගේ පපුව අැතුලේ ගැහෙන්නේ ජිමින්ගේ හදවත....
එ් වගේම ජිමින්ගේ පපුව අැතුලේ ගැහෙන්නේ මගේ හදවත.....

එදා මං පාර්ක් එකට ගියේ නැත්නම්....
එ් විදිහට මගේ හිතේ තිබුන දේවල් වචන කලේ නැත්නම්.......
මොනවා වෙයිද කවුද දන්නේ???

ජීවිතේ කියන්නේ
ගලන ගඟක් වගේ......
ගඟ ගලනවා....
මොන බාධකය අාවත්
නවත්වන්න බෑ.....
තාමත් එ් ගඟ
ගලනවා....
ගල් පර්වත නවත්තන්න
උත්සාහ කලත්
ගඟ නවතින්නේ නැතුවම
ගලනවා.....
දවසක ගඟත් එක තැනකින්
නවතිනවා.....
හැබැයි එතනට යනතුරු
ගඟවත් දන්නේ නෑ
එ් කොහේද කියලා......

Arcade (PJM FF)Where stories live. Discover now