E-nd👻

99 27 16
                                    

After 3 years...

Riku : හරේ !! අපි ආයෙම ආවෝ...මට නම් මේ සුවද තාම ඒ වගේමයි දැනෙන්නෙ...

jihoon : අයි අයියෝ ! මෙන්න මෙහෙ එනවා පිස්සු කෙල්ල !! නැත්තම් අරුන් ටික අපිව දාලා යයි !!

Riku : එහෙම කොහොමද මනමාලයයි මනමාලියි නැතුව එයාලා යන්නෙ !!?

අවුරුදු තුනකට පස්සෙ එයාලා ආපහු ජපානෙට ආවෙ කලින් සැරේට වඩා ගොඩක් වෙනස් වෙලා..මොකද රිකූගෙයි ජීහුන්ගෙයි වෙඩින්ග් එකට තව මාසයකටත් වඩා අඩු කාළයයි තියෙන්නෙ..

ජපානෙට ආපු ගමන් එයාලා ආපහු ආවෙ එයාලගෙ පරණ බන්ගලෝ එකට..

jimin : ජීහා !! මේ අපේ ගෙදර...

Riku : කෝ දෙන්න ඔන්නි මං ජින්හො මැණිකව වඩා ගන්නම්...

jeongwoo : ඔහොම ඉන්නවා රිකූ මං රුටෝවත් අරන් එන්නම්..

tae : ආ..හරි හරි..ජොන්ග් වු ! මෙන්න රුටෝව ඔයාට !!

jeongwoo : ටේහුආ නූනා ! කෝ දෙන්න මං ගන්නම් රුටෝව !!




A/N : ඈහ් !! ඒ මක්කද වුණේ කියලා නේ ඔය හිතන්නෙ😅💔













back to the situation..

Riku's pov

ජීහා ඔන්නි කියන්නෙ අපේ ජීමින් ඔප්පාගෙ වයිෆ්...එයාලා මැරි කරලා දැනට අවුරුදු දෙකකටත් වැඩියි...ජින්හො කියන්නෙ අපේ පවුලෙ අලුත් සමාජිකාව...ඒ කීවෙ අපේ අලුත් ඔන්නිගෙයි ඔප්පගෙයි චූටි බබා..එයාට තාම මාස පහයි..

jeongwoo's pov

ටේහුආ නූනා කියන්නෙ අපේ හ්‍යුන්ගෙ වයිෆ්..එයාලත් මැරි කළේ ජීමින් හ්‍යුන් ජීහා නූනව මැරි කරපු දවසෙමයි..ඉතින්...රුටෝ කියන්නෙ ඒ දෙන්නගෙ අලුත් පොඩ්ඩට..එයාට දැන් මාස හයක් වෙන්නත් ළගයි..

ආපහු බන්ගලෝ එකට ආපු ගමන් කට්ටියම තම තමන්ගෙ පරණ රූම්‍ස්වලට ගියේ අලුත් අමුත්තන්ට ඒ දේවල් ගැන කියලා දෙන ගමන්...

taehua : ඒක නෙවෙයි ටේ ! එතකොට කෝ යෝෂි ??

jiha : මමත් මේ ඒ ගැනමයි අහන්න ගියේ ටේහුආ ! යෝෂි අපේ වෙඩින්ග් එකට ආවා ආවාමයි ආයෙ දැක්කෙම නෑ..

tae : යෝෂියා දැන් බිසී ඇති.මොකද kanemoto කම්පැනි එකේ CEO වුණාට පස්සෙ ඒතරම් ලේසි වෙන එකක් නැතුව ඇති..

Find the owner of the dark love [Horror]Tempat cerita menjadi hidup. Temukan sekarang