N-o more excuses😮‍💨

107 26 15
                                    

කිව්වත් වගේ යෝෂියි ටේයි ජීමිනුයි මිස්ටර් කනෙමොතොව හම්බෙන්න ගියා..

මේ වෙලාවෙ බන්ගලෝ එකේ හිටියෙ පොඩි පොඩි සෙට් එකයි ජීහුනුයි විතරයි..

Lew : අප්පෝ...මොකද්ද අනේ !! මේ ටුවර් එක මාර බෝරින්ග් නේ !!! අපි මොනා හරි කරමුකෝ මූඩ් එක අප් කරගන්න !!!

කම්මැලිකම යන්නත් එක්ක කට්ටියටම මොනා හරි කරන්න ඕනි වුණා..

Jihoon : අපි හොද ෆිල්ම් එකක් බලමුද??මං ගාව තියෙනවා අලුත්ම horror movie එකක් !!

Riku : අන්න එල කතාව !!! ඒත් දැන් කියන්න එපා ඒක ගෙදර දාලා ආවා කියලා හරිද ??

Jihoon : නෑ..නෑ..! ඔයාට වගේ මට මෙන්ටල් නෑ පිස්සු කෙල්ලේ !! මෙන්න !!

ජීහුන්ගෙ අදහසට හැමෝම එකග වුණා..ඒත් ජොන්ග් වුනම් තාම ඉන්නෙ පොඩි හිතේ කනස්සල්ලකින්..

හැමෝම ෆිල්ම් එක බලන්න උඩ තට්ටුවට ගියා..මොකද වැඩි කැමැත්ත තිබුන තැන තමයි එයාලා ෆිල්ම් එක බලන්න යන්න තෝරගත්තෙ.ජොන්ග් වු ඇරෙන්න අනික් හැමෝම උඩ තට්ටුවට යන්න කැමති වුණා..

"ඔයයි මගේ ආදරේ...!! මං අහලා තියෙනවා පාන්දරට පේන හීන හැබෑ වෙනවා කියලා !! ඒත්..."

"මං කොහොමද හොල්මනක් එක්ක සම්බන්ධයක් තියාගන්නෙ??මට මේක කරන්න බෑ !!"

[ඉන් කෝපයට පත් අදුරු ආත්මය ඒ ආදරවන්තියගේ ලේ උරා බීමට සැරසෙයි]

මේ මූවි එක නම් ජීහුන් කිව්වත් වගේම මාරම මූවි එකක්....ඊටත් වඩා කට්ටිය ඒක බලපු හැටි තමයි පුදුම..මුලු බන්ගලෝ එකේම දොර ජනෙල් කර්ටන්ස් දාලා වහලා පුංචි එලියක්වත් නැතුව මහ දවාලෙ කරුවලේ තමා එයාලා මේක බැලුවෙ..පොඩ්ඩ ඇත්නම් බය වෙන ජොන්ග් වු ඒ වෙලාවෙ හිටියෙ  ලිව්ගෙ ඔලුවෙන් එයාගෙ මූන වහගෙන..මොකද හන්බිනුත් බය ගුල්ලා නිසා ඒ වෙලාවෙ හිටියෙ ජොන්ග් වුගෙ ඔඩෙක්කුවේ..

ලිව්ගෙ කොණඩ කෑලි අස්සෙන් මූවි එක බලන එකේ තියෙන ආතල් එක දන්නෙ ජොන්ග් වු විතරමයි..

"මට තමුන්ගෙ හදවත ඕනි !! ඔහොම ඉන්නවා !!!"

" ඈ--------------හ් !!!!"

Find the owner of the dark love [Horror]Where stories live. Discover now