Chapter 34 💗

97 24 12
                                    

Author pov

සාමාන්ය විදියට දවස පටන් ගන්න හිතපු girls ලා අද ගෙදරින් එලියට බැස්⁣සේ uni ගිහින් වැඩ ටික කර ගන්න කියලා. මොන ප්‍රශ්නේ කොහොම වුනත් එයාලා ඉගෙන ගන්න වැඩ ටිකට පාඩු වෙන්න දුන්නේ නම් නෑ.

( අසරන මන් 🙂. මාත් ඔහොම්මයි ඇත්ටම. අම්මා හැමදාම කියනවා පුතේ ගිහිල්ලා පෝන් එක බලා ගන්න දැන් පාඩම් කරා ඇති නේද තියලා 😌🙂. මන් දිහා බලාගෙනවත් හැදෙන්න හුම් 😌. )

- Jenee.... මට බෑ බන්.ඒ මේ namjoon ⁣එහෙම jungkook oppa එක්ක එන එකක් නැද්ද බන්." ගෙදරින් එලියට බහිනකොටම denee නාහෙන් අඩන්න ගත්තේ එයාට namjoon-va බලන්න තිබ්බ උවමනාවට.

- අනේ බන් උබට අමතකද දැන් මෙතන කපල් තුනක් ඉන්නවා." Nesee කට කොනින් හිනා වෙලා කිව්වේ salee, rose, meree තුන දිහාම බැල්මක් දාන ගමන්.

- ආව් ආව්... අම්මෝ ඒක. ඔව්මයි නේ මට අමතක වුනානේ. දැන් ඉන්නවනේ තව කපල් දෙකක්. අම්මට. අඩෝ මේක හරි යන්නේ නෑ. Uni එකෙන්වත් කොල්ලෙක් සෙට් කර ගන්න වෙනවා."

- අනේ මේ පලයන් nesee යන්න. උබ මෙතන බොරු නොකර. හිතේ ඉන්නේ වෙන කෙනෙක් කියන්න අපි දන්නවා 😏."

- හරි හරි ඉතින්. එයාව හම්බෙයිද කියන්න කව්ද දන්නෙ. අ⁣නික එහෙම දෙයක් එයාගේ හිතේ නැද්ද කොහෙද බන්. නැත්තන් අඩුම jimin oppa, jin oppa වගේ එයාටත් තිබ්බනේ කියන්නවත්. එනකොට මූනවත් බැලුවේ නෑ. එහෙම එකේ මන් ඒ ගැන තව හිතන්නේ නැතුව හිටියනම් හරි බන් 😒." Nesee car එකේ door එක open කරන ගමන් කිව්වේ මූන ⁣තැලිච්ච දෙහි ලෙල්ලක් වගේ කරගෙන.

- උබ දන්නවනේ නෙසියා. Yoongi oppa-ge විදිය. ඒ එයාගේ හැටිනේ බන්. අනික ඊයේ ඔක්කොම හිටියේ අව්ලෙන් උබ දන්නවනේ. ඒ නිසා දැන් ඕක හිතන්න එපා. මන් yoongi oppa ගැන දන්නවනේ. එයා ඔයාට කැමති වෙයි. ටිකක් ඉදපන්." Jenee driving sheet එකෙන් වාඩි වෙන ගමන් කිව්වේ nesee-ge පැත්තට සූටි බැල්මක් දාලා.

- අනේ ජෙනී නැද්ද බන් හොද plan එකක් ඕකගේ කටින්ම ඕක පිට කර ගන්න."

- Plan එකක්නම් බන් ගහන්න පුලුවන්.ප්‍රශ්නෙකට තියෙන්නේ මේ ඉන්නේ suga වුනු එක. නිකන් කොල්ලෙක්ට නම් අවුලක් නෑ බන්. මෙයාට ප්ලෑන් ගහන්න ගිහින් අපිටත් මැරුන් කාලා තමයි නිකන් ඉන්න වෙන්නේ." Jenee car එක පාරට දාන ගමන් කිව්වා.

Murder King ( On Hold )Where stories live. Discover now