- ඇයි අපි මෙතෙන්ට ආවේ." මන් වට පිට බලන ගමන් ඇහුවා. එයා තාමත් මගේ අත අල්ලගෙන.

- I love you." Ah wtf. පොල්ලෙන් ගහන්න වගේ ඔහොම කියනවද. මන් ඇස් දෙකත් ලොකු කරන් එයා දිහා බලන් හිටියේ මොකක්ද ඒ වුනේ කියලා.

- What."

- I say I love you."

- Omo. ඔහොම එක පාරට කියන්න එපා මනුස්සයෝ. ටිකක් රොමෑන්ටික් කියන්න තිබ්බනේ." මන් මූනත් අබුල් කරන් කිව්වේ මන් ඕක ඔහොම අහන්න හිටියේ නැති නිසා.

- ආශ්. මේකයි මේරී. වෙලාව නෑ. අනික මන් දන්නේ නෑ sweet වෙන්න. Sorry. මට ඉක්මනට ආන්සර් එකක් ඕනේ." එයා මගේ ඇස් දිහා බලන් කිව්වේ බලාපොරොත්තු ගොඩක් එක්ක කියන්න මන් දැක්කා. Jenee-ta මේම දෙයක් වුනේ නැත්තන් jimin මේම බය නොවී ඉන්න තිබ්බා. එයාට හිතෙනවා ඇති jenee-ta උනු දේත් එක්ක මන් බෑ කියයි කියලා.

- ම්ම් මන් ඔයාට ආදරෙයි කිව්වොත්." මන් උඩ බිම බල බල දෙපැත්තට වැනි වැනි කිව්වේ කිසිම ගානක් නැතුව.

මට දැනුනේ ඒ ෂනිකවම මගේ lip kiss කරනවා එයා. වාව්. ලෙමන් රසක්නේ එන්නේ. මාත් මොකාද එකා වගේ එයාව kiss back කරා.

- පරිස්සමෙන් ඉන්න ගිහිල්ලා. ඒ වගේම jen-va හොදටම බලාගන්න. මන් එන්නම් බලලා යන්න." Jimin කිව්වේ මගේ මූන ඒ අත් වලට අරගෙන ආදරෙන් මගේ ඇස් දිහා බලන්. ඒ ඇස් හරිම ලස්සනයි.

- හරි." මන් ඔලුව වනන ගමන් කිව්වා. ඒ එක්කම එයා මගේ අතිනුත් අදන් වාහන ලගට ආවේ අනිත් අය ඔක්කොමත් එලියට ඇවිත් ඉන්නකොට.

- Girls. පරිස්සමෙන් ඉන්න එහෙනම්." Namjoon oppa එහෙම කිවිවේ denee දිහත් පොඩ්ඩක් බලන ගමන්. පව් එයාට දුකත් ඇති. Jenee-ta වෙන කරන්න දෙයක් නැති නිසයි මේම කරන්නේ කියලා මන් දන්නවා. නැත්තන් කීයටවත් මේම කරන්නේ නෑ එයා. කමක්නෑ හැමදේම ඉස්සරහට හොදින් වෙයි නේ. එයාගේ තුවාල ලොකුවට හොද නැතත් යම්තාක් දුරට ඒවා හොද වෙලා තිබ්බා. ඉස්සර ඉදන්ම එයාගේ තුවාල ඉක්මනට හොද වෙනවා.

- Jen ගාඩ් එක ඕනේ නෑ කියලා sure ද."

- ඔව් mochi oppa. ඕනි වෙන්නේ නෑ. අනික දැන් කොහෙත්ම ඕනේ වෙන්නේ නෑ." එයා කිව්වේ අපේ training එක ගැන කියලා අපි හැමෝටම තේරුනා මන් හිතන්නේ. Jenee ඉන්නේ තරහින්. ඒක පෙන්නනනේ නැති වුනාට එයාට දැන් taehyung-ge තට්ටේ පලන්න හිතිලා තියෙන්නේ කියලා මන් දන්නවා අත්දැකීමෙන්ම 😂.

- හරි ඔප්පලා.. අපි යනවා එහනම් ගොඩක් ස්තූතියි කරපු හැමේදේටම. Jiwoo onni thank u. පරිස්සමෙන් ඉන්න. " jenee එහෙම කියලා car එකට නැග්ගා. මාත් jimin-ta kiss එකක් දීලා ගියා. Salee-nam තාම වෙලිලා. මන් දැක්කා jungkook oppa එයාට පෙක් එකක් දීලා car එකට එවනවා.

- හරි ඔන්න ආයි අලුතින් පටන් ගන්නයි යන්නේ. " එහෙම කියලා ඔක්කොම හුරේ පාරක් දාලා අාවත් එක්කෙනෙක් වත් අලුතින් පටන් ගන්නේ නෑ කියන්න මන් දන්නවා.

______________________________________

Chapy එක පොඩියි. හදිස්සියට type කරේ. ඒකයි. ඔන්න jimmeree කපල් එකත් set කරා. අව්ල් ඇති. අනේ සොරි ඒකට.

කතාව නවත්තන්න ඕනෙනම් කියන්න. මටනම් කිසිම අව්ලක්නෑ 🙂😂.

Bye peachers . Author come in soon
Love you ❤️❤️❤️.

Murder King ( On Hold )Where stories live. Discover now