"යා.... මගේ කෙල්ල යකෝ.... මං...මං මොකද කරන්නේ... ආශ්....."

චටාස්...💥

බිබී උන්නු විස්කි බෝතලේ අඩියෙම තිබුණු අන්තිම විස්කි උගුරැ කීපයත් ග්ලාස් එකට හලාගත්තු ⁣ටේහියුන් .. කිසිදු පැකීලීමකින් තොරව.. ඒ ග්ලාස් එකත් උගුරට වක්කරගත්තේ... හිස් වුනු විස්කි බෝතලේ.. මහ හයියෙන් පොළොවේ ගසමින්... කොල්ලා බීලා බීලාම හිස් කරල පොළොවේ ගහපු බෝතල් දහයක් විතරම කුඩු පට්ටම් වෙලා සී..සීකඩ විසිරිලා ගිහින් තිබුනා....

"යා... ඕක නවත්තපං ටේහියුන්..උබ ඔහොම දඟලලා හරියන්නෑනේ යකෝ... තේරැම් ගනින් පොඩ්ඩක්...".. (jh)

" මගේ කෙල්ල හියුන්.. උබලට තේරෙන්නෑ.. යකෝ.. මගේ හිතේ ගින්දර.. ඒ අහිංසකීට කරදරයක් වෙලාද දන්නෙත් නෑ... ආාර්හ්...😖"

"මොකද බං මුට වෙලා තියෙන්නේ..? යා..ටේ..!.."(jm)

"කොලේජ් එකගාවදී සෙට් එකක් යුනාරාව උස්සලලු බං...!" (Nj)

"⁣මෝහ්....?. යා..ටේහියුන් උබ මෙතන අඩ අඩ ඉන්නේ... කෙල්ලව හෙව්වෙවත් නැද්ද...." (yg)

"හෙව්වා.. යකෝ.. මගේ කෙල්ලව මෙච්චර වෙලා පාරක් පාරක් ගානේ හෙව්වා.. ඒත්.. මට්... මගේ යූනාව හොයාගන්න බැරි වුනා... මං මහ කාලකන්නියෙක් බං.... ආාහ්..!"

"අපේ කොල්ලොන්ව යැව්වේ නැද්ද ජංගුක් ?" (Jm)

"යැව්වා... හියුන්.. උන් අද එලිවෙන්න ඉස්සර පණිවිඩයක් එවයි... මාත් දැන් යනවා.. "

"ම..මාත් එනවා..ජංගුක් ...!"

"උබ කොහෙ එන්නද? තොට කෙලින් හිට ගන්නවත් පුළුවන්ද අඩුතරමේ ?"

"න්..නෑ..නෑ.. මං එනවා .. මගේ මැණිකව බේරගන්න ඕනේ මං.. එනවා..."

කොල්ලා බීබී උන්නු තැනින් නැගිටලා.. පිස්සෙක් වගේ කෑ ගගහ අඬනවා.. කොල්ලෝ ටිකට ටේහියුන්ටත් වඩා දුකයි... ඒත් මේ වෙලාවේ ඉවසීමෙන් වැඩ කරන්න ඕනිනේ... ඒ නිසයි කට්ටියම ටේහියුන්ව තියලා යන්න තීරණය කරේ....

"යුනාරාව ඉස්සුවේ කවුරැ වෙන්න පුළුවන්ද?" (Jin)

"වෙන කවුද ඇලෙක්ස් ප## මිසක්.." (jk)

"මං ඔය කැ#යව මරනවා... පොන්නයා... මගේ කෙල්ලට මොනාහරි වෙලා තිබුණොත් මං ඕකව කනවා... පර බල්ලා🤬..."

vιŁŁꭿι𝓷 ŁỖv𝔼R || ✔Where stories live. Discover now