" ජ්... ජන්කුක්? ග්...ගොනිබිල්ලා?? "

එකසැරේටම මට අර කොල්ලාගේ රූපේ පැහැදිලිව හිතේ ඇදුනේ මගේ කට හෙන සයිස් වෙන්න ඇරෙද්දි...
කටට මැස්සෙක් යන්න කලින් කට වහගත්තු මම ඉක්මනට දුවලා ගිහිල්ලා අර ජැකට් එක බැලුවේ අනිත් අතින් ෆෝන් එක අතට අරගෙන dispatch instergram account එකට ගිහින් bts ලා ජැපැන් වලට වේලාසනින් ඇවිත්ද බලන්න උනාත් එහෙම අප්ඩේට් එකක් තිබ්බේ නැ...

" ඒත් මට ශුවර් එයා ජන්කුක්මයි... "

මම මටම කියාගත්තේ එකසැරේටම මගේ අතින් ඒ ජැකට් එක බිම වැටෙද්දි... ඒ එක්කම වගේ මම ඒ ජැකට් එක ආපහූ ඇහිදිද්දි දැක්කා ජැකට් එකේ තිබිලා වැටිලා තිබුන ලස්සන නෙක්ලස් එකක්...

" වොහ්... ඒක කියුට්... "

ඒ නෙක්ලස් එක හුරුබුහුටි පොඩි නෙක්ලස් එකක් මම එක කිසිම කුහක කමක් නැතුව ආපහූ ජැකට් එකට දැම්මේ ජන්කුක්ව හම්බුනොත් ඒක එයාට දෙන්න ඕනී කියලා හිතුන නිසා...

" මේ ලොකේ හිතුවාට වඩා පොඩියිනේ?
අපි ආපහූ හම්බෙයිද ජන්කුක්? "

මම මගෙන්ම ප්‍රශ්න කරගත්තේ පොත් මේසේට ගිහින් ආපහූ ඉදගද්දි...

〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️

Auother pov...
Next day, Evening...

" සුකීසන්... ඉක්මනට ටේබල් නම්බර් එකට ගිහින් එයාලාගේ ඔඩර් එක දෙන්න... "

" ඔ... හරි... "

සුකී කැප්පචිනෝ එකයි චොක්ලට් චිප් කේක් ස්ලයිස් දෙකයි අරගෙන ගියේ ටේබල් නම්බර් එකට, ඒක තමා කොෆි ශොප් එකේ අයිනෙම ටේබල් එක...

" මෙන්න සර් ඔයාගේ ඕඩර් එක... "

සුකි ඕඩර් එක ටේබල් එකෙන් තියලා බෝ කරලා යන්න හැදුවාත් ඒ කටහඩට සුකී ආපහූ එහෙමම නැවතුනා...

" මම ඕඩර් කරේ ටේක් අවේ... "

" ආ? ඕ... මට සමාවෙන්න, මම ඉක්මනට ගෙන්නම්... "

සුකි එහෙම කියලා සටස් ගාලා එතනින් කොෆි එක අරගෙන ගියේ එලියේ වැස්ස හොදටම තද කරද්දි...

" ආ... මෙන්න සර් ඔයාගේ ඕඩර් එක... "

සුකී ඕඩර් එක ටේබල් එකෙන් තියලා ඒ ආපූ කෙනා දිහා බලන් ඉද්දි එකසැරේටම කෙල්ලට ඔලුවට ආවා මේ ඉන්නේ කවුද කියලා... කෙල්ල ශුවර් කරගන්නත් එක්කම පොඩ්ඩක් ටේබල් එක ලගට ලං වුනා...

You've reached the end of published parts.

⏰ Last updated: Oct 28, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

Heartbeat... |JJK* Where stories live. Discover now