⛓️ part 18 ⛓️

Start from the beginning
                                    

Mihi - ඔමො වැඩේ හරිද යුන්මියො ?

Yoonmi - දෙහ් ඔන්නී වැඩෙ ගොඩ ඔන්න. පුංචි recorder එකක් තිබ්බේ. මෙ තියෙන්නෙ.

යුන්මී මට පෙන්නුවේ මේඩ්ගෙ උරහිස ඇතුලට දාලා තිබ්බ පුංචි රෙකොඩර් එක. ඒක විනිවිද පේන පුංචි බෑග් එකක දාලා තිබ්බේ.

Mihi - ඔමො.

Made - මගෙ නංගිව ගෙනාවද madam

Mihi - ඔව්. එයා ජිමින් එක්ක නිදී දැන්. ඇහැරවන්න යන්න එපා. ඔක්කොම තුවාල කරන් ලේ පෙරන් ආවේ.

Jin - ශික් මට ඉන්න බැරි උනානෙ...

Jhope - කමක් නෑ හියුන්ග් මේ වැඩෙ ඉවරයි නේ දැන්. අරුන් ටික ඇහැරුනාම මොකද උනේ කියලා අහගන්න ඔනේ...

Jin - අලුත් විස්තර මොනාද කියලා දන්නවද මිහී ?

Mihi - නෑ ඔප්පා.. අහ් යුන්මියා නැති නිසා සූගා ඔප්පගෙ girlfriend තමා බෙහෙත් දැම්මේ කට්ටියට.

Jhope - ටසිරි යකො පූසටත් පූසියක් ඉන්නවද ? 😂

Mihi - ඔව් නෙ 😂

Jin - හරි කෙල්ලේ මාත් යනවා drive කරලා මහන්සී.

Mihi - හරි ඔප්පා... ඔයාලත් යන්න එහෙනම්.

Made - කුමාවො madam මම වෙනුවෙන් කරපු හැම දේකටම..

Mihi - ඒක ස්තූතී කරන්ම තරම් දෙයක් නෙමේ නේ.. ඔයත් ගිහින් විවේක ගන්න අතත් රිදෙනවා නේ.

Made - හරි madam.

Mihi - මැඩම් කියන්න එපා ඔන්නී. මිහී කියලා මට කතා කරන්න.

Made - හරී මැ... මිහී..

හැමෝම එයාලගෙ කාමර වලට ගිහාම මම ගියේ සූහිව එක්කන් එන්න. ටේහියුන් ඔප්පගෙ කාමරේට ගිහිල්ලා හිමීට දොර ඇරලා මම බැලුවේ සූහී කෝ කියලා.. දැන් ඉතින් සුනාමියක් ආවත් මේ තුන ඇහැරවන්න බෑ.

ටේහියුන් සෝහිව බදන් නිදී සෝහී සූහිව බදන් නිදී සූහී කොට්ටයක් බදන් නිදී.. අයිශ් මෙ තුන් දෙනා 😂

එතකොට මමයි ඔම්මයි අප්පයි විතරද දැන් ඇහැරලා ඉන්නේ. කම්මැලී නිසා කරන්න දෙකුත් නැති නිසා මම ගියෙ ඔම්මයි අප්පයි ඉන්න තැනට.

Mihi - ඔම්මා උයනවද ?

Omma - ඔව් දුව. කාලා බලන්නකො රහද කියලා.

⛓️ MR. MAFIA ⛓️✅Where stories live. Discover now