01

1.1K 168 1
                                    

" ටේ... ඔයා කොහෙද......"  යුංගි දුවගෙන ආවෙ ටෙයොංග් ගෙ පුංචි කාමරේට...

ඒත් එයා එතන නෑ කියලා දැක්ක යුංගි ආයේම එලියට දිව්වෙ මේතන නැත්තං  එයා අනිවාර්යයෙන්ම ඉන්න තැන එයා දන්න නිසයි.

ටිකක් හති දාගෙන යුංගි ආයේම දුවගෙන ගියේ ටෙයොංග් ගෙ ලිපිගොනු තියලා තියන තැනට..

හැමදාම වගේ ඔය ඉන්නෙ...

.
.
.
.
.
.
.
.

ටෙයොංග් හිටියේ කඩදාසි ගොඩක් මැද හොඳටම නිදාගෙන. මුලු කාමරේම කලුවරේ ගිලිලා තිබ්බ නිසත්, දවල් වරුව නිසත් ටෙයොංග් ගෙ ඇගට ඒ තරං හොඳක් දැනුනෙ නෑ.

දොර ගාව හිටං හිටිය යුංගි විනාඩි ගානක් ටෙයොංග් දිහා බලං හිටියා.. දන්නෙම නැතිව පුංචි ආදරණීය හිනාවක් යුංගිගෙ මුණෙ තැවරෙනකොට එයා කල්පනා කලේ මේ දේ ටෙයොංග් ට කියන්නම ඕනද කියලයි.

" කමක්නෑ... ඔයා සතුටින් නම් මට එච්චරයි ඕන ටේ.." යුංගි හිමින් මුමුණලා ටෙයොංග් ගාවට ගියා..

මේසෙට ඔලුව ඔබන් නිදාගෙන ඉන්න ටෙයොංග් ගෙ සිනිදු කෙස් අතරින් හිමින් ඇගිලි ගෙනිච්ච යුංගි ඊට පස්සේ ගිහින් කලු පාට කර්ට්න් එකක් හයියෙන් පැත්තට ඇද්දා.

.
.
.
.
.
.
.

🧛‍♂️

Short epi ඈ.

Reborn [TK] Short Story ✅ Where stories live. Discover now