ටේහ්‍යොන්ග්ගේ කම්මුල් තද රෝස පාට වෙලා තිබුනා... ටේහ්‍යොන්ග්ගේ දිග ඇහි පිහාටු තවමත් කදුලු වලින් තෙත් වෙලා තිබුනා... ගලාගෙන ගිය කදුලු පාරවල් දැක්ක ජන්කුක් මාපට ඇගිල්ලෙන් ටේහ්‍යොන්ග්ගේ සිනිදු කම්මුලක් අත ගෑවා... ටේහ්‍යොන්ග් ඇස් වහගෙනම කෙදිරිගෑවා... ජන්කුක් හිනා වෙලා ටේහ්‍යොන්ග්ගේ තොල් උඩින් තොල් තිබ්බම ටේහ්‍යොන්ග් තොල් උල් කරා... ටේහ්‍යොන්ග්ගේ තොල් මතම හිනා වුන ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ තොල් සිනිදුවට සිප ගන්න පටන් ගත්තම ටේහ්‍යොන්ග් හිමින් ඇස් ඇරියා...

"ඩෝලී"

"ම්ම්ම්ම්"

"ඔයාට ගොඩක් අමාරුද?" ජන්කුක් ඇහුවම ටේහ්‍යොන්ග් නෑ කියන්න ඔලුව දෙපැත්තට වැනුවා...

ටේහ්‍යොන්ග්ගේ මුලු ඇගම හිරි වැටිලා තිබුනා... හෙලවෙන්නවත් බැරුව තවමත් ජන්කුක්ගේ හැඩිදැඩි ඇගට යට වෙලා හිටිය ටේහ්‍යොන්ග් අමාරු නෑ කියනවා...

"එහෙනම් යන්න කලින් තව එක පාරක්" ජන්කුක් බෝල ඇස් ලොකු කරගෙන කිව්වම ටේහ්‍යොන්ග් හිනා වෙලා ජන්කුක්ගේ කම්මුල් දෙපැත්තෙන් අල්ල ගත්තා...

"ඔයා කියුට් කුක්" ටේහ්‍යොන්ග් ජන්කුක්ව ලගට ඇදලා ගත්තා...

"ඔව් පියානෝ සර්ගේ කියුට් ස්ටුඩන්ට්" ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ නිකට හැපුවා... "හැබැයි පියානෝ සර්ගේ සෙක්සිම ස්ටුඩන්ටුත් මම" ජන්කුක් කට කොනකින් හිනාවුනා...

"ඔහ්හ් ඒක නම් පිලිගන්නවා" ටේහ්‍යොන්ග්ගේ බෙල්ලේ ඉදන් මූලු මූණම එකපාරටම රතු වුනා...

"ඔයා ලග විතරයි, අයි මීන් කියුට් සෙක්සි දෙකම එකපාර" ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ ඇග උඩින් නැගිටලා හිට ගත්තා... කවුච් එක උඩ කලින් තිබුන ක්‍රොස් ඩ්‍රස් එක හෙව්ව ජන්කුක් ඉනට අත් දෙක තියා ගත්තා...

"ඇයි කුක්" බෙල්ල පිටිපස්ස කසන ගමන් කැබින් වටේම ඔලුව හරවන ජන්කුක්ගෙන් ටේහ්‍යොන්ග් ඇහුවා...

"අහ්හ් නෑ මුකුත් නෑ, අමතක කරන්න ඒක, අපි ඉක්මනට ගෙදර යමු" ජන්කුක් කිව්වම ටේහ්‍යොන්ග් ඔලුව වනලා නැගිටින්න ගියා... ඒත් ආයෙම කවුච් එකෙන් දිගා වුන ටේහ්‍යොන්ග් ඇස් පොඩි කරලා වහා ගත්තා... "අහ්හ්හ්" ටේහ්‍යොන්ග් කෙදිරිගෑවම ජන්කුක් ටේහ්‍යොන්ග් ලගට ආවා...

piano teacher ||vkook||Where stories live. Discover now