සුබ ජන්ම දිනක් ස්වප්නාදි

99 27 3
                                    

මගඇරුනාට සමාවෙන්න , ස්වප්නාදිගේ ජන්මදිනය පහුවුනා. කමාකරනු ස්වප්නාදි.. මාර්තු පස්වැනි දින ඔබේ ජන්ම දිනය අමතක කළාට..

- ස්වප්නාදි -

වැඩිය ප්‍රසිද්ධ චරිතයක් නොවුනත් , මං ඛාදිගෙන් පස්සේ ආදරය කරන ප්‍රධානම කාන්තා චරිතය.. භාසුරගේ විවාහක බිරිද.. මිනිස්සුන්ගේ ඇසින් රාජද්‍රෝහියෙකුගේ බිරිද... භාසුර මැරෙද්දි , හත්අවුරුදු පුංචි ධනුර්මාන එක්ක තනිවුනු දීඝ අසපුව පළවෙනි වතාවට කාන්තා පාලනයක් යටතට ගත්ත දිරිය කාන්තාව.. අමතක කරන්න එපා ස්වප්නාදි නැත්තන් , සුග්‍රීව - ථිතත් අදටත් රණ්ඩු කර කර ඉදිවි.. ඇය ආත්මාර්ථකාමි නොවි ගත්ත තීරණය .. එයා අතින් තමා කාන්තාවන්ටත් අසපු අධ්‍යාපනයට ප්‍රධානම මාර්ගය විවර කරලා දෙන්නේ.

'' සුග්‍රීව , නුඹ සිතට එකගව ක්‍රියා කරන්න .. සතරවටේ ඇති සියල්ල නුඹේ සිතට පවරා නොගෙන ''







_ ඇඹුල් දොඩම්_ Where stories live. Discover now