_ අග්නි _

253 56 7
                                    

අග්නි

රස ගුලාවකි

විටක ඉතිහාස
පොතකි
තෝනැන්නක්
වැනිය
මැණික් දිවයින
නියම පෙර තතු කියූ
ඒ සැමටත් වඩා
සියළු මනුසත්භේද
විචාරා ඇත
සියුම්ව

සම්මත හා අසම්මත
යැයි හංවඩු ගසන
ලෝකෙට
ඔව්
ඔබ කීවා
නිභයව
එවැන්නක් මෙලොව
නැති බව

පුරුෂ ස්ත්‍රී ලෙස
බැදිය හැකිනම්
මේලොව
මන්ද නොහැකි
බැදීමට සම අයෙක් හා
යමෙකුට

අසම්මත යැයි කියන
කීම පුහු දෙයකි
ඊටත් වඩා අසම්මත
දේ කරයි
මිනිසුන්
මේ පොළොව
මත.

WookSeong

_ ඇඹුල් දොඩම්_ Where stories live. Discover now