"මොනාද යකෝ ... කියපං ඉතිං?"

"එයාගේ නම මොකද්ද?(jm)

"ආයිශ් දැන් තොපිට කීපාරක් කිව්වද යකෝ මං.. එහෙම එකෙක් නෑ !"

" ඔන්න ඔන්න උ.. ..."

"බොස්"

"ආහ් සෑම් කියපං"

කොල්ලටත් ඉතිං හෙන හැපිය... අරැන් දෙන්නගෙන් බේරෙන්න පුළුවන්නේ ඉතිං...

"බොස් අලුතින් කොල්ලෝ ඇවිත් ! පළවෙනි දවස නිසා බොස් ගියොත් හොඳයි..."

"කොල්ලෝ කීයක් ගෙනත්ද මේ පාර?"

"පන්සිය ගාණක් වගේ හිටියා බොස් මතක විදියටනම්..."

"හ්ම් .. වාහනේ ගනින් මං එන්නම්"

Jm &tae - " කුකියා අපිත් එන්නද?"

"වරෙන් යං"

**********************************

මේසේ උඩට ඔලුවත් තියාන කෙල්ල උන්නේ ලොකු කල්පනාවක... cafe එක වහන්නත් ළඟ හින්දා එච්චර සෙනඟ හිටියෙත් නෑ... කෙල්ල මේසේ හූරනවා... තල්ලු කරනවා.. මේසේ ඔළුව ගහගන්නවා එක කෝලමයි එතන...

"යා.. මිශිල් මොකද මේ?"

"යා... මොකද වෙලා තියෙන්නේ මෝඩියේ කතාකරනවකෝ..."

මිනිහා මැරිච්චි ගෑනි වගේ උන්නු කෙල්ල ගාවට ආපු මූන් කෙල්ලට කතා කරේ මේසේ උඩින් කෝපි කෝප්පයක් තියන ගමන්... වෙනදට තියන්න කලින් උඳුරන් බොන කෙල්ල අද කෝපි එක දිහා බලන්නෙවත් නැති තැන.. මූන් කෙල්ල ළඟින් වාඩි වෙලා කෙල්ලගේ අතින් අල්ලගත්තා....

"මැණික! මොකද මේ ආහ්? ඔයා තාමත් හිතන්නේ අර මොකාද සිරා ගැනද?.."

"අයිගෝ! මොකාද සිරා නෙමෙයි අනේ.. පච්ච සිරා ...!''

කෙල්ල පොඩි එකෙක් වගේ තොලත් පෙරලං කියද්දි මූන්ට හිනාවකුත් ගියා...

"අහ් දේ දේ.. ඒකා තමා... අම්මේ එයා ගැන කතා කරද්දි නම් කට ඇරෙනවා නේ මෙයාගේ..😏?"

"ආශ්.. මූන්.. මං තරහයි"..

"හරි හරි.. මේ අහන්නකෝ පැටියෝ.. දැන් කොච්චර දවසක් ගියාද ම්ම්.. ඇයි තාමත් ඒ කිස් එක ගැනම හිතන්නේ ආහ්... ඒක සාමාන්‍ය දෙයක් නේ දෙයියනේ...!"

vιŁŁꭿι𝓷 ŁỖv𝔼R || ✔Opowieści tętniące życiem. Odkryj je teraz