Jm-" ආාහ් !😩 මෙහෙමද තමන්ගේ බෝයිෆ්‍රෙන්ට සලකන්නේ ආහ්? "

කියපු කොල්ලා... නැගිටලා ප්ලේට් එකේ තිබුනු පාන් කෑල්ල එහෙම්ම යුංගිගේ මූනේ ගැහුවා....

හරිනේ... දැන් මෙතන එකම ගාලගෝට්ටියයි... ගෝවා කෑලි ,පාන් කෑලි, බිත්තර සේරෝම පාවෙනවා...ඩයිනින් ටේබල් එකේ නිකන් ඌරෝ නටලා වගේ... 😂

"යාාා... මොකද්ද මෙතන වෙන්නේ🤨?..."

පිස්සෝ පිහාට්ටෝ වගේ කෑම වලින් ගහගත්තු කොල්ලෝ ටික ගැස්සිලා ගියේ door එක පැත්තෙන් ආපු සද්දෙටයි...

Nj- " හි.. හියුන්!😥"

"ඔව් හියුන් තමා... තොපි මොනාද මේ කරන්නේ🤨...?"

Jm,jk,tae-" අ... අපි ක..කනවා හියුන්!😟''

"කනවා..? කනකොට කෑම පාවෙනවා කියලා අදයි දන්නේ මම...!"

කොල්ලෝ ටික මීක් නෑ.. මොකද කට්ටියටම අත්දැකීම් තිබුනා එකට එක කියන්න ගියාම වෙන දේ ගැන.. ඒ නිසාම කට්ටිය කටවල් වහන් බිම බලාගෙන වචනයක් වත් නොකියා හිටියා....

"කවුද කෑම හැදුවේ..?"

කෑම මේසේ අවට වැටිලා තිවුනු කෑම මඟහරිමින් මේසේ ළඟට ගියපු ජින් ඇහුවේ බෝල් එකක තිබුනු කිම්චි කෑල්ලක් කටේ දාන ගමන්...

Nj- "ම..මං හියුන් !🙁"

"ආශ්! නම්ජූන් තමුසේ මේකට ලුණු බෝතලේම දැම්මද මනුස්සයෝ..?🤬

"වැඩක් කර ගන්න බැරි එවුන්!🤬 මේ ගෙදර ඉන්නේ තනිකරම බාලාංස එවුන් මං නැති දවසට තොපි විනාසයි!"

කොල්ලෝ ටිකට නම් දැන් කෙල ගිලෙන්නෙත් නෑ වගේ ... කට්ටියම තාම බිම බලං... මොනා කියන්නද ඉතිං..? වැරැද්ද තමන් අතේ තියාන නිදහසට කරැණු කියන්නද?

"තමුසේ තනියෙන්ද ඉව්වේ නම්ජූන් ?🤨"

"යේ... හියුන්.."

"යා.... මගේ කුස්සියත් විනාස කරාද උබ🤬?"... වරෙන් යන්න... තොපිව මකවනවා.. මම අද!"

කියපු කොල්ලා ජූනිගේ ශර්ට් එකෙනුත් ඇදලා.. අරගෙන ගියේ කිචන් එක පැත්තට ...

"උඹලා... මොනාද බලන් ඉන්නේ!😡 අස්කරපියව් ⁣මේ සේරෝම! මගෙන් මැරැම් නොකා...!"

vιŁŁꭿι𝓷 ŁỖv𝔼R || ✔Where stories live. Discover now