දොලොස් වන කොටස....❤️💚

Start from the beginning
                                    

ගමන් කරන අතරතුර....

ශාන් තම වස්ත්‍ර පීරා කුමක් ද සොයනවා....

"කුමක් ද ඔබ ඔය දඟලමින් සොයන්නේ....කෙලින් සිටින්නකෝ..."

බෝ කෑ ගසයි....😐😐

"එය හමුවුනා...."

ශාන් එසේ පවසා එලියට ගත්තේ මත්පැන් බඳුමකි....

"තවත් එකක්....ඔබ කෙසේද ඔය තරම් පානය කරන්නේ...."

"එය එතරම් දෙයක් නොවේ...මා එයට උපන් හපනෙක්...."🤗🤗

"මත්පැන් පානය කිරීම ගැන වර්ණනා කරන අයෙකු මා දුටුවාමයි.."

බෝ එසේ පවසා සිනා සුනා...

ශාන් අතරමඟ පානය කරමින්......

"ඔබට අවශ්‍ය ද..."

"මට අවශ්‍ය නැහැ....."

"මා ඔබට ලබා දෙන්නෙත් නැහැ...මා සරදමට මෙන් එසේ විමසුවේ..."

"එසේ ද...මෙහි දෙනු..."

ශාන්ගේ අතෙහි තිබුණු බෝතලය ගෙන බෝ එය එක හුස්මට පානය කලේ තිබෙන කේන්තියටත් එක්කයි.....😂😂

"අනේ...ඔබ සියල්ල පානය කලාද...මා හට තවත් නොමැතීනේ...ඔබ නම්..."

ශාන් කෑ ගසමින් තඩි බාන්නේ යීබොගෙ පපුවටයි.....

යීබො ශාන් හට සිනා සෙනවා....

නිවහන වෙත පැමිණෙන විට ශාන්ට නොදැනිම නින්ද ගිහින්...😴😴

බෝ ඔහුව ඔසවාගෙන පිටව ගියේ ඔහුගේ කුටිය වෙතයි....

බූ යීබො ශාන් ව ඔසවාගෙන යනු දැක දිව ගොස්.....

"ඔහු හොඳින් ද...."

"එසේ යි...ඔහු අද මාගේ කුටියෙහි සිටියි...."

"එහෙමයි උතුමාණනි....මා පිටව යන්නම්...."

බූ එසේ පැවසුවේ ඉතාමත් සන්තෝෂයෙනි...මක් නිසා ද යත් පැවසුව හොත් ඇයට මියුන් සමඟ කතා කිරීමට අවස්ථාව ලැබෙන නිසයි....😂😂🤗

බෝ ශාන්ව ඔහුගේ යහනෙන් තබා වස්ත්‍ර මාරු කරන අතරතුර මඳකට යහන දෙසට හැරෙන විට ශාන් හිස ඔසවා ඔහු දෙස බලා සිටිනු දැක....

"ඔබ කුමක් ද ඔය සිදු කරන්නේ...ඔබ අවදි වෙලාද..."

"ඔබ නම් වස්ත්‍ර මාරු කරන විට ඉතාමත් කඩවසම්..."

General's Partner  (Yizhan Completed)Where stories live. Discover now